ලක්ෂ්යමය උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ 5.2% සිට මැයි මාසයේදී 4.0% දක්වා පහළ යෑමක් වාර්තා කරයි.
Business
කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කාලය දීර්ඝ කෙරේ
පෙ.ව.11.00 ට විවෘත වෙන්දේසියෙන් පසුව, පෙ.ව.11.00 සිට ප.ව.2.30 දක්වා දෛනික සාමාන්‍ය ගනුදෙනු සිදුවනු ඇත.
සියලු ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි සිදුකරනවා-රජය
2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එයින් වැඩි ප්‍රමාණයක් වසරේ දෙවැනි භාගයේදී සිදුවනු ඇත.
මුදල් අමාත්‍යංශ සේවකයන්ගේ වැටුප් කොටසක් පරිත්‍යාග කරයි
ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමට ගරු කරමින් වැන්දඹු අනත්දරු ගිණුමට මෙම මුදල් පරිත්‍යාග කෙරේ.
කොටස් වෙළෙඳ පොළ ඊයේ දිනයේදීත් අඛණ්ඩ වර්ධනයක
ඊයේ දිනය තුළ කොටස් වෙළෙඳ පොළෙහි වාර්තා වූ සමස්ත පිරිවැටුම රු.බිලියන 1.18කි. (1,183,428,350.00)
එයාර්බස් A330 යානයක් භාණ්ඩ ප්‍රවාහනය සඳහා
ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගී ප්‍රවාහන එයාර්බස් A330-300 යානාවක් තාවකාලිකව ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම්වලට.
බැංකුවල ද්‍රවශීලතාව ලබාදීමට මහ බැංකු නියාමන ක්‍රියාමාර්ග
කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීමේදී ද්‍රවශීලතා අවශ්‍යතා සලකා බැලීම.
සියලු කොටස් මිල දර්ශක අගයේ ඉහළ වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා කර තිබේ.
ප්‍රමාදයකින් තොරව ණයපොලී අඩුකරන්න- මහ බැංකුව කියයි
එසේ නොකරන මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාතික පහළ දැමීමට සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි
2020 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කරලා.
ඇමෙරිකාවෙන් ඩො.මිලියන 5.8ක කොවිඩ් ආධාර හිමිවේ
USAID හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලැබෙන්නට සලස්වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
කොවිඩ්-19 ණය සහන ඉල්ලීම් මැයි 15දා තෙක් දීර්ඝ කිරීමක්
රු.500,000ට වඩා අඩු චෙක්පත්වල වලංගු කාලය 2020 මැයි 15 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර.
SLT සේවකයෙකු තැනූ කොවිඩ් ප්‍රතිකාර පහසුකිරීම් උපකරණය
කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර පහසුකිරීම සඳහා ටෙලිකොම් සේවකයෙකුගෙන් නව උපකරණයක්.
සෙලින්කෝ ලයිෆ් ඔන්ලයින් ජීවිත රක්ෂණ, විශ්‍රාම සැලසුම්
ජීවිත රක්ෂණ සැලසුමට හදිසි අනතුරු මරණ ප්රතිලාභ සහ දරුණු රෝගාබාධ 36ක් සඳහා ආවරණයක් ඇතුළත්ය.
පැල්වත්ත කිරි එකතු කිරීමේ ක්‍රමවේද සෞඛ්‍යාරක්ෂිතව
කොවිඩ්-19 අර්බුදය හමුවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකරන බවද පැල්වත්ත සමාගම පවසයි.
ව්‍යාපාර නැංවීමට කොවිඩ්-19 ප්‍රාග්ධන අරමුදලක් වැදගත්
හිටපු මහ බැංකු අධිපති / වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි.
කොවිඩ් සටනට කොමර්ෂල් බැංකුවේ සහාය ලබාදෙයි
රජයේ රෝහල් පහකට අත්‍යවශ්‍ය උපකරණ සහ කොවිඩ්-19 අරමුදලට මුදල් පරිත්‍යාග කරයි
හම්බන්තොට SLT සේවකයන් ජනතාවට ආහාර මලු පිරිනමයි
දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි පවුල් තොරාගැනීමට හම්බන්තොට ප්‍රා.ලේ.කාර්යාලයේ සහාය හිමිව ඇත.
මහජන බැංකුවෙන් ණය සහන ඉල්ලා සිටීමට ඔබට අවස්ථාව
ඔබේ ණය සහන කෙටි පණිවුඩ, වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ යන සේවා ඔස්සේ යොමුකරන මෙන් මහජන බැංකුව දන්වා සිටියි.
රන් භාණ්ඩ උකස් අත්තිකාරම් වල උපරිම පොලී අනුපාතයක්
වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1%ක උපරිමයකට සීමාවක්.
සෙලින්කෝ ලයිෆ් බහුවිධ නාලිකා විවෘත කිරීමක්
කොවිඩ්-19 නිසා බහුවිධ අන්තර්ජාල ගෙවීම් සේවා සහ සන්නිවේදන විකල්ප මෙන්ම, රක්ෂණ හිමිකම් ගෙවීම සඳහා පහසුකම්
කොවිඩ් සටනට නෙස්ලේ රු.මිලි 50ක දායකත්වයක්
අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා සේවකයින් තම වැටුපෙන් කොටසක් ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කරයි
IDH රෝහල් කොවිඩ් සටනට HNB වෙතින් සහයෝගයක්
IDH රෝහල සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඩ් මගින් ක්‍රියාත්මක වන ගිනිනිවීමේ උපකරණ කට්ටල තොගයක්.
කොවිඩ් සමග වතු කම්කරු ආරක්ෂා කිරීම සඳහා පියවර
හේලීස් ප්ලාන්ටේෂන්ස් 140,000ක් වන සිය සමස්ත වතු ශ්‍රම බලකා ප්‍රජාවට සහ පවුල්වලට වියළි සලාක හා ආහාර මලු ලබාදෙයි.
ලක්ෂ්යමය උද්ධමනය සියයට 7ක් දක්වා පහළට
ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික පහළ යෑම මේ සඳහා හේතු වී ඇති බව මහ බැංකුව කියයි.
පාස්කු ප්‍රහාරයේ යුක්තිය උදෙසා එ. ජනපද සහායත්
ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඊට වගවන බව සහතික කරගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකරන බව ඇමෙරිකාව කියයි.
අධ්‍යාපන හා කෙටි සංචාර සඳහා විදෙස්ගත ලාංකිකයන් වෙත මුදල් යැවීම සීමාකර නෑ
- මෙම අවස්ථා වගකීමෙන් ප්‍රයෝජනයට ගන්නැයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෘෂිකර්මාන්තය නැංවීමට අඩු පොලී - නව සපිරි ග්‍රාමීය ණය
බෝග වර්ග 36ක් සඳහා 4%ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබාදීමට නියමිතව තිබේ.
මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ දමයි
අප්‍රේල් 16දා සිට බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා පදනම් අංක 500කින් අඩු කිරීමට මහ බැංකුව පියවර ගනියි.
කොවිඩ්-19 හමුවේ PickMe ක්‍රියාකාරීත්වය IFC අගයයි
ඇඳිරිනීති අවස්ථාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ ප්රමුඛ කාර්යභාරය ඉටුකිරීම ගැන PickMe වෙත ඇගයීමක්.