ශ්‍රී ලංකාවේ පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී, මෙරට ඈත ගම් දනව් දක්වා සිය ආවරණය ව්‍යාප්ත කිරීම
Business
CPC හම්බන්තොට වරායේ ගබඩා පහසුකම් ඉදිකිරීමට
හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීති
මහ බැංකු පොලී අනුපාතික මෙවරත් වෙනස් නොකරයි
නම්‍යශීලී උද්ධමන ඉලක්කගත රාමුව යටතේ 4% - 6% අතර පරාසයක උද්ධමනයක් පවත්වා ගැනීම අරමුණු කර ඇති අතර, අඩු පොලී අනුපාත ව්ය
ඩයලොග් 4000 වැනි කුළුණ විවෘත කරයි
සෑම ශ්‍රී ලාංකිකයෙකු එකිනෙකා හා යා කරමින්, රටම ඩිජිටල් පහසුකම්වලින් බලගැන්වීමේ සිය දැක්මට අනුව, මෙරට පුළුල්තම ජා
වත්මන් ආර්ථිකයේ පීඩිත තත්ත්වයන් තාවකාලිකයි
වර්තමාන ආර්ථික අභියෝග හමුවේ විචක්ෂණශීලීව, අවුට් ඔෆ් ද බොක්ස් (සාමාන්‍ය රාමුවෙන් පිට සිතා) තීරණවලට එලැඹිය යුතු බව
ලෝක බැංකු අරමුදල් තුළින් 2021 දී එන්නත් මිලියන 5ක්
කොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ ෆයිසර් එන්නත් පළමු තොගය අද (05දා) කොළඹට ළඟාවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක බැංක
HIPG කර්මාන්ත කලාපයට ප්ලග් ඇන්ඩ් ප්ලේ පහසුකම්
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කර්මාන්ත කලාපය තුළ Plug and Play (පිරිනිමි), ‘Park in Park’ (කලාපය තුළ කලාපයක්) සංකල්පයෙන් නිෂ්පාදන කම
නව්‍ය හිතකාමී ව්‍යවසායක පරිසරයකට ICTA ගෙනයයි
ICTA නව්‍ය ව්‍යවසායකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ නව්‍ය හිතකාමී රජයක් සඳහා දායක වීමට දරන උත්සාහයේදී,
මහ බැංකු අධිපතිවරයාගෙන් රට හමුවේ විශේෂ ප්‍රකාශයක්
දේශීය වෙළෙඳ පොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක
කොළඹ එන්නත්කරණයට Port City වෙතින් ලැප්ටොප්
කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කොවිඩ්-19 එන්නත්කරණ මධ්‍යස්ථානවල භාවිතය සඳහා ලැප්ටොප් පරිගණක 20ක් පරිත්‍යාග කිරීමට කො
ප්‍රාථමික දරුවන් ඉලක්ක කර කොවිඩ් පෝෂණ ආධාරයක්
මේ යටතේ 2021 ජුනි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ බදුල්ල, කිලිනොච්චිය, මොණරාගල, මුලතිව්, නුවරඑළිය, රත්නපුර සහ ත්
කොවිඩ්-19 අවදානම අවම කරන තීන්ත තාක්ෂණයක්
ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව ය
ඩයලොග් සහ මනුසත් දෙරණ ගංවතුරින් පීඩාවට පත් පවුල්වලට සහන සලසයි
රටේ ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එමින්, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී
හම්බන්තොට රෝහල් PCR මධ්‍යස්ථානය, HIPG වෙතින්
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ස්වේච්ඡ
2021 මැයි මාස උද්ධමනය සියයට 6.1ක් දක්වා ඉහළට
ආහාර කාණ්ඩයෙහි ප්‍රධාන වශයෙන් පොල්තෙල්, සහල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි. තවද සෞඛ්‍ය (රසා
පුරවැසියන් අතර ඩිජිටල් සාක්ෂරතාව නංවන D4E
‘සැමට ඩිජිටල් (D4E)’ යන තේමාව යටතේ නව ජාතික වැඩසටහනක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ආරම්භ කර තිබ
නෞකා ගින්නේ ප්‍රතිචාරයට එ.රාජධානි විශේෂඥ සහායක්
මැයි මාසයේ ආරම්භ වූ එක්ස්ප්‍රෙස් පර්ල් බහාලුම් යාත්‍රා ගින්නෙන් පසුව, එක්සත් රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකාවේ
TNA නියෝජිත පිරිස, ඉන්දීය මහ කොමසාරිස් සාකච්ඡාවක
උතුරු නැගෙනහිර පළාත් හි ජනතාවගේ බලය බෙදීමේ සහ සංවර්ධන අභිලාෂයන්හි විවිධ පැතිකඩ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇ
වෙරළබඩ පිරිසිදු කිරීමට ඔස්ට්‍රේලියාව සහාය දෙයි
එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකාවට සහාය පළ කරමින්, ඔස්ට්‍රේලියාව සමුද්‍රීය
දැනටමත් අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා - BOI
ඉදිරි වසර 10 තුළ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම හා සැමට ප්රතිලාභ බෙදීයන අයුරින් ශීඝ්‍ර
වාහන ඇණවුම සම්පූර්ණවම අත්හිටවූවා -මුදල් රාජ්‍ය ඇමති
මන්ත්‍රීවරුන්ට ගෙන ඒමට නියමිතව තිබූ වාහන ඇණවුම අවලංගු කර අවසන් බව මුදල් රාජ්‍ය ඇමති ජනතාවට සහතිකයක් දෙයි.
එන්නත් ආනයනය සඳහා SPC වෙත වෙළෙඳ ණයක්
කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 4ක් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙළෙඳ ණය පහසුකම් සලස
කෘෂි වර්ධනයට ICTA හි ක්‍රියාකාරී වැඩසටහනක්
කෘෂි කර්මාන්තයේ වර්ධනය සඳහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීමට කෘෂි නිපැයුම් තාක්ෂණික
සාක් කලාපය තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුයි - කබ්රාල්
ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව පවා, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩු ඉන්ධන මිල ගණන් දරණ රටක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ
ට්‍රිප්ඇඩ්වයිසර් හි හොඳම නව හෝටල් අතරට ලංකාවෙනුත්
2019 ජූලි 01 වැනි දින හෝ ඊට පසුව විවෘත කළ විශාල නොවන හෝටල් දාමයන් විශ්ලේෂණය කරන ඇල්ගොරිතමයකින් ලැයිස්තුව තීරණය කර ඇති
කොවිඩ් හමුවේ මූල්‍ය ආයතන මගින් ලැබිය හැකි ණය සහන
කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාග
නෞකාවේ ආපදාවට ප්‍රතිචාර දැක්වීමට ඇමෙරිකානු ආධාර
මෙම ආධාරයෙන්, මෙම හදිසි අවස්ථාව හේතුවෙන් තම ජීවනෝපාය බලපෑමට ලක්වූ පවුල්වලට කඩිනමින් උපකාර ලබාදෙනු ඇති බවත්, ප්‍ර
ලෝක බැංකුවෙන් අතිරේක ඩො.මිලි. 40ක් ශ්‍රී ලංකාවට
ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) හරහා දිස්ත්‍රික්ක 7ක ජල සැපයුම, සනීපාරක්ෂාව සහ සනීපාර
හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත්‍ර වරාය නගරය ලබාදෙයි
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 තුන් වැනි රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්
තාක්ෂණික සමාගම්වලට ණය ලබාගැනීම පහසු කිරීම - ICTA
තාක්ෂණික සමාගම් ව්‍යාප්ත කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් සාම්ප්‍රදායික ණය ඇගයීමේ ක්‍රම මග

