Business

රටේ සංවර්ධනයට කෙටි කාලීනව යොදන වැඩිම මුදල ගම්පෙරළියයි

ධනවතුන් පොහොසත් කරන ආර්ථිකය වෙනුවට අද ගමට මුදල් ලැබෙන ක්‍රමවේදය ගම්පෙරළිය මගින් ඇරඹූ බව මුදල් ඇමති මංගල කියයි.

පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකාර ව්‍යාපාර කටයුතු මාස 6 අත්හිටුවයි

මෙමගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවා සඳහා කිසිදු බලපෑමක් නැතැයි මහ බැංකුව කියයි.

තරුණ පෙදරේරුවන් 4500ක් පුහුණු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්

NVQ 3 විභාගය සමත්වන්නන්ට ජාත්‍යන්තරව පිළිගත් NVQ 3 සහතිකය පිරිනමන බව තාක්ෂණ හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය කියයි.