Business

පතල් - කැණීම් කර්මාන්තකරුවන්ට ඇෆ්ගනිස්ථාන ආයෝජනයට ඇරයුම්

ඇෆ්ගනිස්ථානය තුළ එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන තුනකට වඩා වැඩි වටිනාමකින් යුතු ස්වාභාවික සම්පත් ඇති බව කියයි.

ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍ර සති දෙකකින් - ලියාපදිංචිය ඔන්ලයින්

පරිශ්‍රය නිරීක්ෂණයට එන දිනය, බලපත්‍රය සූදානම් බව අයදුම්කරුට දැන්වීම කෙටි පණිවුඩයක් මගින් සිදුවන බව කියයි.

බැඳුම්කර සිද්ධියේ මහ මොළකරු ඇතුළු සැමට දැඩි දඬුවම් ඉල්ලයි

සියලු දෙනාට දැඩි දඬුවම් ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.