දීර්ඝ කාලයක් සේවය කළ සතොස සේවක සේවිකාවන් පිරිසකට උසස්වීම් ලිපි ප්රදානය කිරීම පසුගියදා සතොස ප්‍රධාන කාර්යාලයේද
Business
සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමට කෝටි 1550ක ජපන් ණයක්
ජපාන රජය සමග සිදුකරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජයිකා වෙතින් මෙම ණය මුදල ලබාදෙයි.
ප්‍රමිතියෙන් තොර ආලේපන සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවාලු
සම සුදු පැහැ ගන්වන ආලේපන ගැන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.
මැයි මස නිෂ්පාදන කර්මාන්ත අංශ නිෂ්පාදන ධාරිතාවේ යම් වැඩිවීමක්
එනමුදු, විදුලි උපකරණ නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ නිෂ්පාදන, කඩදාසි හා කඩදාසි ආශ්රිත නිෂ්පාදනවල අඩුවීමක්.
ආයුර්වේද එක්ස්පෝ 2018 මෙම ජූලි මස 13 සිට 15 දක්වා BMICH හිදී
ප්‍රදර්ශනයට සමගාමීව ආයුර්වේද වෛද්‍යවරුන්, විද්වතුන් හා පර්යේෂකයන් විසින් පවත්වනු ලබන විශේෂ සැසිවාරද පැවැත්වේ.
ධීවර ගැටලුවලට ඉන්දියාවේ ප්‍රතිචාර දැක්වීම්
ධීවර ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ තමිල් නාඩු ප්‍රාන්ත රජය විසින් මෑත කාලීනව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත.
ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් තැන්පතු ගෙවීම් ආරම්භ කෙරෙයි
ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසසර් පී.එල්.සී ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් 10%ක් තැන්පත්කරුවන් වෙත ගෙවීමට උපදෙස
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය මිලියන 1.1ක්
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 1,109,475 වන අතර, මීට නිල ඇඳුම් දරණ හමුදා සාමජිකයන් අයත් නො
දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 7.4ක් ඉදිකිරීම් ක්ෂේත්රය සතු වෙයි
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ වාර්ෂික නිමැවුම් අගය ඇ.ඩො. බිලියන 03ක් හෙවත් රු.බිලියන 483ක් වෙයි.
ෆේස්බුක් සමාජ ජාලයෙහි ජාතික ෆේස්බුක් පිටුවක්
ස්මාට් සමාජ කවයන්හි (SMART SOCIAL ClRCLE) ක්‍රියාකාරිත්වය තවදුරටත් පුළුල් ආකාරයෙන් සමාජගත කිරීම අරමුණයි.
ඉන්දියාව එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියානු සංචාරක වර්ධනය
2018 අප්‍රේල් මස සංචාරක පැමිණීම් පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 12.6%කින් වර්ධනය වී ඇත.
විශිෂ්ටත්වයක් සඳහා වෘත්තියක් නිර්මාණය කිරීමේ සහයෝගයක්
CA Sri Lanka, CMA Sri Lanka සහ AAT Sri Lanka එක්ව දියත් කළ උපයාමාර්ගික නිවෝත්පාදනය හඳුන්වා දෙයි
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල දෙසැම්බර් 19දා
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 සඳහා වූ www.pma.gov.lk වෙබ් අඩවිය ජාලගත කිරීමද මෙහිදී සිදුකෙරිණි.
මාධ්‍ය පිළිබඳ සෘණ ආකල්පයක් සමාජගත වන යුගයක් - මංගල
අසත්‍ය පුවත් පිළිබඳ කතා කරන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නකි.
තිරසාර ඉදිකිරීම් පරිසරයකට හරිත ඉදිකිරීම් සම්මාන උළෙල
’හරිත’ ලෙස වර්ග කෙරුණු ශ්‍රී ලාංකේය ඉදිකිරීම් සමාගම්, ඔවුන්ගේ නිෂ්පාදන ද්‍රව්‍යවල, ඉදිකිරීම් පිළිවෙත් හා වෘත්ත
මහ බැංකු පොලී අනුපාත මෙවරත් නොවෙනස්
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 7.25% සහ 8.50% මට්ටමේම.
පර්පෙචුවල් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් දීර්ඝ කරයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු මාස 06ක කාල සීමාවක් සඳහා තව
ඉදිරි මාස 06 තුළ සතොස භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට
ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම බවද කියයි.
පානීය ජල ව්‍යාපෘතියක් සඳහා නෙදර්ලන්තයෙන් සහන ණයක්
මේ යටතේ යූරෝ මිලියන 85ක් නෙදර්ලන්තයෙන් ලැබී ඇති අතර, ඊට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත.
කිලෝ 5 හා 2.3 ගෑස් මිලත් පහළට - වැඩි මිලට විකිණීම තහනම්
තවමත් වැඩි මිලට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදුකරය
ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස්
තමා කෙරෙහි තබා ඇති විශ්වාසය ගැන ජනපති ට්‍රම්ප්ටත්, රාජ්‍ය ලේකම් පොම්පිඕටත් ඉතා කෘතඥ වන බව ඇලයිනා ටෙප්ලිට්ස් පවසය
Euro 4 ඉන්ධන මෙරටට හඳුන්වාදීම අද සිදුවේ
මින් ඉදිරියට ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට, අතිශය කාර්යක්ෂම ඉන්ධන වර්ගයක් වන Euro 4 ඉන්ධන භාවිත වේ.
සමූපකාර දින ජාතික සැමරුම් උළෙල ජූලි 7දා මඩකලපුවේදී
96 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ තේමාව වන්නේ ’’තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය’’ යන්නයි
දළ නිල සංචිත මට්ටම ඩොලර් බිලියන 9.9 දක්වා වර්ධනය වේ
බැංකු අංශයේ විදේශ වත්කම් ද ඇතුළත් මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2018 අප්‍රේල් මස අවසානයේදී ඇ.ඩො.බිලියන 12.3ක්
හයිබ්‍රිඩ් සහ විද්‍යුත් රථ ආනයන ශීඝ්‍ර වර්ධනයක්
සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යයි.
ද.දේ.නි ඇස්තමේන්තු මහ බැංකුව වෙනස් කරන කතාව බොරුවක්ලු
2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජනලේඛන හා සංඛ්‍යාලේඛනයට පැවරෙයි.
රවිගේ චෝදනා ගැන මහ බැංකු අධිපති පිළිතුරු දෙයි
රවි කරුණානායක මහතා විසින් දිගින් දිගටම චෝදනා කළද, ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නො
ගුවන් සුරක්ෂිතතාව අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට
පසුගිය වාරයට සාපේක්ෂව 1.21% ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
කොටස් වෙළෙඳපොළ ආයෝජන වැඩසටහන ජූලි 8දා ඇඹිලිපිටියේදී
කොටස්වල ආයෝජනය, මූල්‍ය ප්‍රකාශ අවබෝධ කරගැනීම, කොටස් තෝරාගැනීම හා ආයෝජනය ආදී තොරතුරු සාකච්ඡාවට
නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපති ධුයරට ලාල් ගිරිහාගම
ලාල් ගිරිහාගම මහතා ගලගෙදර තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස දෙවරක් කටයුතු කර ඇති අයෙකි

