සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර මණ්ඩලය සතු රුපියල් බිලියන 2300ක මුදල කොටස් වෙළඳපොළේ යෙදවීමට රජය සැලසුම් කර ඇති
Latest News
නීතිපති තීන්දුව පක්ෂ නායකයන්ට දුන්පසු විජයකලා ගැන තීන්දුව
නීතිපතිවරයා ලබා දෙන නිර්දේශය පක්ෂ නායකයන්ට ඉදිරිපත් කොට අවසන් තීන්දුව ගැනීමට කථානායකවරයා අපේක්ෂා කරන බව පාර්ලි
SLFP මන්ත්‍රී පිරිසක් හෙළ උරුමයට?
දැනට ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රී කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට සෘජුව එක්වීමට අකමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනෙ
ජනතාව වෙනුවෙන් ඇමතිකම අතහැරියා
දකුණේ ඇතැම් අය බොහෝ ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා. නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ. අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කර
නැට්ට කොටා වනජීවි භාරයට
එම ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ’නැට්ට කොටා’ නමින් හැඳින් වූ මෙම වනඅලියා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වගා බිම් රැ
විජයකලාට රන්ජන් කළ දේ හෙළා දකිනවා
මාධ්‍ය ඉස්සරහා කතා කරනව නම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා
අනුරාධපුර ව්‍යාපාරිකයා ඝාතනයට 2ක් අත්අඩංගුවට
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ බුද්ධි අංශ සාමාජිකයන්ට ලැබුණු තොරතුරකට අනුව පුල්ලෙයාර් හා නාලක බට්ටා යන අන්වර්ථ නා
මාලදිවයිනේ ‘හුරාවී’ නෞකාව කොළඹට
දින 03ක නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව හෙට (09දා) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.
2020 උදාගම්මාන වැඩසටහන එජාප ජනපති යටතේ
දේශපාලන ක්ෂේත්රය තුළ දිව හතේ කටුස්සෝ ටිකක් නිර්මාණය වී විවිධ ප්‍රකාශ සිදු කරමින් විවිධ ක්‍රම උපායන් අනුගමනය කර
බිලියන 1.2ක කුඩු ජාවාරම මෙහෙයවූයේ මරණීය දණ්ඩනය නියම වූ අයෙක්
මරණ දඬුවම නියම වූ සුසෙයි නමැත්තා වැලිකඩ බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන බවට හෙළි වී ඇත.
පාපන්දු ලෝක කුසලානය යුරෝපයට
අවසන් පූර්ව තරග සඳහා ක්‍රොඒෂියාව, බෙල්ජියම, ප්‍රංශය හා එංගලන්තය සුදුසුකම් ලබා ඇත.
විජයකලා නැවතත් ප්රභාකරන් ගැන කියයි
හිට්ලර් එක්ක අපේ නායක ප්රභාකරන් සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘෘර නැහැ. කැමති හෝ අකැමැති වුණත් ඔහු අපේ භූමිය ව
සංහිදියාවට බාධා කරන අයට හමුදා කඳවුරු තහනම්
ඊට විරෝධය පළ කිරීමක් ලෙස එවන් අයවලුන් හට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන මෙන් දන්වා සිටින අතර ඔවුන් ස
වැඩ වර්ජනයේදී බලපෑම් කිරීම් ගැන විමර්ශනයක්
වෘත්තීය අයිතිවාසිකම් සඳහා ලෙඩ නිවාඩු දැමීමට අයිතියක් ඇතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ඒක්වන ලෙස බලපෑම් කිරීමේ අය
බිලියන 1.2ක හෙරොයින් අත්අඩංගුවට
රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සත්කාරක රුසියාව තරගාවලියෙන් ඉවතට
මෙවර ලෝක කුසලාන තරගාවලියට ඒක්වූ කණ්ඩායම් 32 අතරින් පහළම ශ්රේඅළිගත කිරීමේ කණ්ඩායම ලෙස රුසියාව තරගාවලියට ඒක්වුවත්
අවුරුදු 28ට පසුව එංගලන්තය අවසන් පූර්ව තරගයට
ස්වීඩන කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසුණේය.
සමූපාකාර සඳහා ජනපතිගෙන් වැදගත් තීන්දු කිහිපයක්
සමුපකාර ක්ෂේත්රයේ ප්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපති මෛත්ර
ඉන්ධන හිඟයක් නෑ
වාහන හිමියන් ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාදෙන ලෙසට ඉන්ධන හල් වෙත දැනුම් දී ඇති බවත් ඉන්ධන හිගයක් ඇත්නම් 011-5455130 අං
මාධ්‍ය පිළිබඳ සෘණ ආකල්පයක් සමාජගත වන යුගයක් - මංගල
අසත්‍ය පුවත් පිළිබඳ කතා කරන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නකි.
පාකිස්තාන හිටපු අගමැති ෂෙරීෆ්ට සිර දඬුවම්
දැනට ලන්ඩනයේ රැඳී සිටින අගමැති නවාස් ෂෙරීෆ්, දියණිය සහ බෑණාද වරදකරුවන් කරමින් දඬුවම් නියම කර ඇත.
ඉන්ධන මිල සතිපතා වෙනස්විය යුතුයි
ඉන්දියාවේ දිනපතා ඉන්ධන මිල වෙනස්වන බවයි රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.
චීන සමාගමකින් බැසිල්ගේ බිරිඳට ලක්ෂ 194ක් දීලා - රන්ජන්
පුෂ්පා රාජපක්ෂ පදනමට මෙසේ රුපියල් ලක්ෂ 194ක මුදලක් ලබාදී ඇත.
බ්රසීලයත් ලෝක කුසලාන තරාවලියෙන් ඉවතට
බෙල්ජියම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ බ්‍රසීලයද ලේක කුසලාන තරගාවලියෙන් ඉවත්විය.
ප්‍රංශය අවසන් පූර්ව තරගයට
උරුගුවේ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ප්‍රංශය හමුවේ පරාජයට පත්විය.
CPC ඉන්ධන මිල ලබන කැබිනට් මණ්ඩලයට
ඉන්ධන මිල සූත්‍රය අනුව ඉහළ දැමී ඉන්ධන මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන ආයතනවලට අවස්ථාව පවතියි.
LIOC වැඩි කළ මිලට ඉන්ධන දෙයි
අද දිනයේදී ඔවුන් වැඩි කළ මිල යටතේ ඉන්ධන අලෙවි කර ඇත.
අපට කරන අසීමිත පහත් නින්දා ගැන තොරතුරු සේවා වාර්තා කළා
’’මම එදා කල්පනා කළා අනේ අපේ රට භාරගන්න සිටින දරුවන්ගේ ඔළුවලට මේ දේවල් දාලා තිබෙන මිනිස්සු කව්ද කියලා. ඉතා සරල, බොළ
අගමැති ඉරිදා සිංගප්පූරුවට
ජුලි 9 වන දා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේ දී “නාගරික සංවර්ධනය සහ පරිසරය සුරැකීම” මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනු
විජයකලාගේ විනය පරීක්ෂණයට UNP කමිටුව නම් වෙයි
අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරාල, රන්ජිත් මද්දුමබණ්ඩාර හා කබීර් හෂීම් යන අයගෙන් කමිටුව සමන්විත වෙයි

