තම ස්වාමියා මැරූ බවට සැක කරන කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක පාලනයක් නැවත ඇතිවිය යුතු බව රජයේ රාජ්‍ය ඇමැතිනියක් ප්
Latest News
ඇන්ජලෝට නායකත්වය
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා සභාපතිගේ ක
මම හැමදේකටම රෙඩි - සජිත්
දැන් මේ කතාවයක් යවනවා එක එක කට්ටිය මම තාම ලෑස්ති නැතිලු. මම තමුන්නාස්සෙලාට එකක් කියන්න කැමතියි. මම හැමදේකටම රෙඩි.
අනාවරණය කිරීම තර්ජනයක් නෙමෙයි - MR මාධ්‍ය ඒකකය
නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළකළ වාර්තාව සම්පාදනය කළ මාධ්‍යවේදීන්ට ඒකාබද්ධ විපක්ෂයට ස
විජයකලා ඉවත් වුණත් පැමිණිලි විභාග කරනවා
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තනතුරින් ඉවත් වුවත් ලැබී තිබෙන පැමිණිලිවලට අනුව නීතිමය ක්‍රියාමාර්ග
හිතාචි සමාගමේ ඉහළ නිලධාරීන් අගමැති හමුවෙයි
ජපානයේ ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන හිතාචි සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසි
මාව දුම්මල ගහලවත් අයින් කරන්න බෑ - හිරුණිකා
සමහර අය උත්සාහ කරනවා මාව මේ සංවිධායක ධුරයෙන් පළවා හරින්න. මොකද මම ඒ අයට තනතුරු දුන්නේ නෑ කියලා.
හබරණ ගණිකා නිවාස 9ක් වටලා 31ක් අත්අඩංගුවට
හබරණ ප්‍රදේශයේ අයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 09ක් වටලා ගණිකා සේවයේ යෙදුණු කන්ත
මහින්දගේ මැතිවරණයට සල්ලි දුන්නේ නෑ
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ ක
තරුණයෙකුගේ දිවි අහිමි කළ බස් - යතුරුපැදි ගැටුම
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි දිලුම් කුමාර (19) නමැති දැනට දින දෙකකට පෙර විවා
තිලංග පාර්ශ්වය ක්‍රීඩා ඇමතිගෙන් අවස්ථාවක් ඉල්ලයි
හිටපු ක්‍රිකට් සභාපතිවරුන් සහ අතුරු කමිටු සභාපතිවරුන් ලබාදුන් ලිපිය ගැන සාකච්ඡා කිරීමට තිලංග පාර්ශ්වය ක්‍රීඩා
උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී ධීවර යාත්‍රා දෙකකින් මසුන් අල්ලමින් සිටි මෙම ධීවරයන් පිළිබඳ කන්කසන්තුරෙයි නාවික හ
හික්කඩුවෙන් මුහුදු ගිය යාත්‍රාවක් 7ක් සමග අතුරුදන්
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය සින්දුර් - බහුදින යාත්‍රාව මෙසේ මහ මුහුදේ අතුරුදහන්වී ඇතැයි කියයි.
කොක්කු 26ක් මැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පන් කුඩුත්තනේ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකි.
තායිලන්ත අගමැති ලංකාවේ දෙදින නිල සංචාරයකට
අග්‍රමාත්‍යවරයා සිය සංචාරය ආරම්භ කරමින් ඒළැඹෙන 12 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර 13 දා සිය සංචාරය නිමා කිරීමට
කිරිවෙහෙර වෙඩි තැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි කගරගම මහසෙන් දේවලයේ හිටපු කපු මහතා වන අසේල බණ්ඩාර ඇතුළු සැකකරුවන් 07 ද
ජාතික විගණන පනත් කෙටුම්පත තෙවැනි වතාවටත් අද පාර්ලිමේන්තුවට
අදාළ පනතට මේ වනවිට අවස්ථා තුනකදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවත්, ඉන්පසුව මේ වසරේ මාර්තු මාසයේදී පනත් කෙටුම්ප
SLFP ජනපති අපේක්ෂකයා මෛත්‍රීමයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවත්, එසේ වූයේ යැයි කියා ඔහුට රට පාලනය කළ හැකිදැයි
ඉදිරි මාස 06 තුළ සතොස භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට
ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම බවද කියයි.
විජයකලාගේ ප්‍රකාශයට ගතයුතු පියවර ගන්නවා
පාර්ලිමේන්තුවේ ඊයේ කෑගහුවේ ’නිව්යෝක් ටයිම්ස්’ කතාව නවත්වන්න. ඕකනේ වුණේ. විජයකලා ගැන අපි ක්‍රියා කරන්නම්
පොදු පෙරගෙවුම් කාඩ්පතක් මාස 03කින්
බස්රථවලට, දුම්රියට හා පොදුවේ වෙනත් කටයුතුවලට භාවිත කළහැකි පෙරගෙවුම්කාඩ්පතක් මාස 03ක් ඇතුළත හඳුන්වාදෙන බව ජාතික ග
ප්‍රාථමික කර්මාන්ත උදෙසා ජාතික ප්‍රතිපත්තියක්
එම ජාතික ප්‍රතිපත්තිය මගින් ප්‍රාථමික කර්මාන්ත අංශයේ තරගකාරිත්වය හා ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ සහ සංව
ජල මූලාශ්‍රයන්හි ගුණාත්මක බව පරීක්ෂා කිරීමට ව්‍යාපෘතියක්
ඒ සඳහා වන ව්‍යාපෘතිය 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මහවැලි සංවර්ධන හා පර
ජීවිතාන්තය දක්වා මන්ත්‍රීධුරය අහෝසි කළත් සටන නවත්වන්නේ නෑ
තමාගේ මන්ත්‍රී ධුරය තහනම් කරන බවට ආරංචි පැතිර ගියද මේ දක්වා තමන්ට කිසිදු දැනුම් දීමක් කර නැති බවත්, කථානායක කරු ජය
අගමැතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් සිදු කරන ලද අනාවරණය පිළිබඳව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධව අග්‍රාමාත්‍ය
රත්නපුරයට ජාත්‍යන්තර මැණික් වීදියක්
රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීමට සහ මැණික් කුලුනක් ඉදිකිරීම සඳහා ව
ලංකාව පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ දෙවැනි ස්ථරයේම
ශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩව සිවු වසරක් දෙවැනි ස්ථරය සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිටි අතර, පුද්
NYT මහින්දට කළ චෝදනා ගැන පරීක්ෂණ CIDයට
රන්ජන් රාමනායක ඇමතිතුමා පොලීසියට කරපු පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් සී.අයි.ඩී.යට බාරදීලා තිබෙනවා මේ ගැන විභාග
NYT මාධ්‍යවේදීන්ට එල්ල කරන තර්ජන හෙළා දකිනවා - මංගල
පැවති රජයේ බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් ද
මත්තල ඉන්දියාවට විකිණීමේ සූදානමක - ජානිපෙ
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවටත්, හම්බන්තොට වරාය චීනයටත් හිමිවූ පසු ජාත්‍යන්තර ඔත්තු සේවා දැඩි ලෙස මේ රට තුළ ක්ර

