ප්‍රංශය අවසන් පූර්ව තරගයට


රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වීම ප්‍රංශය අද (06දා) සමත්වූයේය. ඒ අර්ධ අවසන් පූරව වටයේ තරගයකින උරුගුවේ කණ්ඩායම 2-0ක් ලෙස පරජය කරමිනි. පළමු අරධයේ පටන් තරගයෙන් පෙරමුණේ පසුවූයේ ප්‍රංශ කණ්ඩායමයි. ප්‍රංශය වෙනුවෙන් වැරන් 40 වැනි විනාඩියේත්, ග්‍රිස්මාන් 61 වැනි විනාඩියේත් ගෝල වාර්තා කරමින් ප්‍රංශ කණ්ඩායම ඉදිරියට රැගෙන ගියේය.

 



Recommended Articles