තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට


ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තීරණාත්මක තරගය අද (05දා) ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

 



Recommended Articles