ශ්‍රේෂ්ඨාධිකරණ හෝ වෙනත් අධිකරණවල නඩු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීම හෝ ඒ පිළිබඳව පූර්ණ නිගමන වලට එළඹිමට අපට නොහැක
Latest News
ඩොලරය රුපියල් 180ත් ඉක්මවයි
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය.
කථානායකගේ හැසිරීම වෙනස් වන තෙක් පාර්ලිමේන්තුවට යන්නේ නෑ
කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් ව
රට අස්ථාවර වුණේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසයි
මේ වන විට රට අස්ථාව වී ඇති බවත් ඒ සඳහා දේශපාලන කුමන්ත්‍රණය හේතු වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර
පාර්ලිමේන්තුව නැවත් කල් තබයි
පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝ
මාධ්‍ය කථානායකවරයා අභිභවා යනවා - මරික්කාර්
මාධ්‍ය තවමත් සන්ධානය ආණ්ඩු පක්ෂය ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවක් නෑ කියලා ඔබතුමා (කතානායකවරයා) ප්‍රකාශ කර තිබෙනවා.
තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීමක්
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළේය.
තේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121ක්
තේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 ලැබුණ අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි.
සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කරයි
සන්ධාන සාමාජිකයන් පාර්ලිමේන්තුව හැර යයි
කථානායකතුමාට එරෙහිව නමින් නමට ඡන්දයක් ගන්න - අනුර
කථානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කර ඇති බවත් 14 වැනිදා විශ්වාසභංගයක් සම්මත වූ බව ප්‍රකාශ කර ඇති බවත් තේරීම් කා
තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායක නිවේදනය කරයි
තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.
කථානායකට දිනේෂ්ගේ විරෝධය
තේරී්ම් කාරක සභාවට කථානායක කරු ජයසූරිය මහතා පත්කළ නම් සඳහා විරෝධය පළකරමින් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙක
කථානායකත් සමග ඉදිරියට යෑමේ ගැටලුවක් තිබෙනවා - ගම්මන්පිල
වත්මන් කථානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇත
පාර්ලිමේන්තුව අදත් උණුසුම් වෙන හැඩ
පාර්ලිමේන්තුව අද දිනයේදීත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන්
අද දිනයේදී පැවැති පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන් වී තිබේ
අදත් පක්ෂ නායක රැස්වීමක්
අද දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට ප්‍රථමයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යනු
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. මේ ඒ පිළිබඳව කෙටි සටහනකි.
කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් - අගමැති
කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
තේරීම් කාරක සභාවට එජාපෙ නියෝජිතයන් පත් කරයි
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් නම් කර තිබේ.
ලබන වසරේදී ගෙවීමට ඇති සමස්ත ණය ඩො බි 5.6 ක්
ලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවා දැමීමට ඇති සමස්ත ණය සේවාකරණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් (රුපියල් බිලියන 1229.8ක්) බව හි
ඇමෙරිකා සෙනට් සභිකයෙකුගෙන් ජනපතිට ලිපියක්
පසුගිය සති කිහිපයේදී ගත් තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්රජාතන්ත්රවාදය අවධානමකට ලක්ව ඇති
කල්පිටියේ වගා බිම් ආක්‍රමණය කරන්නේ සේනා දළඹුවාද?
භෝග වගාවන්ට දැඩි තර්ජනයක් සහ ව්‍යවසනයක්ව ඇති සේනා දළඹුවාට සමානකම් ඇති දළඹු විශේෂයක් මේ වනවිට කල්පිටිය අර්ධද්වි
රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට පරාජය කරන්න පුළුවන් -නිශාන්ත මුතුහෙට්ටිගම
පාර්ලිමේන්තුව ඇතුලත නටන්න පුළුවන් යකා උපරිමව නටනු ලැබුවේ මෙය හොදින් හෝ නරකින් ආණ්ඩුපක්ෂයට දිනිමට පුළුවන් කි
රු. කෝටි හත්සිියයක දියමන්තියක් කොල්ල කෑ අයෙක් පොලිස් දැලේ
රුපියල් කෝටි හත්සියයකට අධික වටිනාකමකින් යුත් කැරට් 750 වර්ගයේ දකුණු අප්‍රිකානු දියමන්තියක් ඇතුළු මැණික් ගල් තොගය
යාපනය සරසවියේ කොටි මහවිරු සැමරුමට තහනමක්
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීතිවිරෝධී එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් තහනම් කරන ලෙසට යාපනය කෝපායි
අතුරු සම්මත ගිණුම පරාජය වුණොත් නව රජයක් පත්වෙනවා
අතුරු සම්මත ගිණුම පරාජය වුවහොත් නව ආණ්ඩුවක් පත්වීම පමණක් සිදුවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
රෝහිත ඡායාරූපයේ ඇත්ත කථාව කියයි.
බාල දේශපාලනය එපා යැයි රෝහිත රාජජපකෂ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හා එක්සත් ජාතික පක්
රන්ජන්ට උසාවි අපහාසයට නඩු
හිටපු නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පසුගිය නොවැම්බර් 20දා දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වෙමින් අපූරු කතාවක්
මුලතිව්හි පෞද්ගලික බස් රථයක් ගිනි ගනියි
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කෝම්බාවිල් ප්‍රදේශයේදි ඊයේ දින පෞද්ගලික බස් රථයක් ගිනි ගෙන විනාශ වී ඇති බව මුලතිව් පු
මහ මැතිවරණය 2020දී - එස්.බී.
ඉදිරියේදී මුලින්ම පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණය බවත් ඉන්පසුව ජනාධිපතිවරණය පවත්වන බවත් ආණ්ඩුවට පාර්ලිමේන්තු

