යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.
Latest News
ජනපතිට බලය තියෙන්නේ ජීවිත කාලයටම නොවෙයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලබා දී ඇත්තේ ජීවිත කාලයට නොවන බවත් ඔහුගේ නිල කාලය තවත් මාස 12කටත් වඩා අඩු කාලයක
එංගලන්තයට ලංකාවේදි වාර්තා ගත ජයක්
ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිම
NSB හිටපු සභාපතිට වසර පහක අත්හිටවූ සිර දඬුවම්
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාද වන ජාතික ඉතිරි කිරීමේ බැංකවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන ප්
කරුණාගේ ට්විටර් ගිණුම හැක් කරලා
තම ටිවිටර් ගිණුම යම්කිසි පාර්ශ්වයක් විසින් හැක් කළ බව හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදන
අද ඩොලරය නහුතෙට නගිනවා
මේ වන විට රුපියලට සාපෙක්ෂව ඩොලරය ඉතාමත් ශක්තිමත් වෙමින් යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්
රුපියල තවත් පහළටම වැටෙයි
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (26දා) වාර්තා කළේය
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගයට හත් පුද්ගල විනිසුරු මඬුල්ලක්
පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ග
එජාපයෙන් මාධ්‍යයට විශේෂ නිවේදනයක්
ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අ
අපරාධකරුවන් ආරක්ෂා කළ අය ගැන අපි දන්නවා
ජනාධිපතුමා කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එතුමා යටතේ සිදුවූ කාරණා පිිබදව විමර්ශනයක් කරන බවට. ඒක බොහොම
වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා හැටන් විරෝධතා
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් නගරයේ වෙළද ව්‍යාපාරිකයින් විසින් ඔවුන්ගේ ව
මාතර සිසුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අධිකරණයට භාරවෙයි
ඝාතනයට පැමිණි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට අවස්ථාවක් නෑ
ස්ථාවර රජයක් පිහිටුවීමට කුමන් පක්ෂයකට හෝ අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන වසරට අයවැයක් හෝ අතුර
අගමැතිට විරුද්ධව රීට් ආඥාවක් ඉල්ලූ පෙත්සම් විභාග කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත්
මාතර සිසුවා ඝාතනයේ සැකකරුවන් සොයන්න පොලිස් කණ්ඩායම් 5ක්
අපරාධය සඳහා යොදාගත් බව පැවැසෙන යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
සන්ධානය හෙට පාර්ලිමේන්තු යයි
හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
හිටපු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් අත්අඩංගුවට
උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
තෙවැනි පාසල් වාරය සිකුරාදා අවසන්
2018 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය නොවැම්බර් 30 දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නි
පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට අද කැඳවයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානීන් විශේෂ සාකච
අධිකරණ නියෝගය නොතකමින් යාපනය සිසුන් ප්රභාකරන්ගේ උපදිනය සමරයි
අධිකරණ තහනම් නියෝගයක් පැවතියද අද (26දා) අළුයම කොටි නායක ප්රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන්
හජ් කෝටාව වර්ධනය කිරීමට ඉල්ලීමක්
ශ්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කොටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික
ෆොන්සේකා අගමැති කරන්නෙත් නෑ
රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්රාමාත්යධූරයට පත් නොකරන බව ජනපත
අගමැති ලෙස රනිල්ට භාවිතයට දී තිබූ සියලු වාහන තවම භාරදී නෑ?
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් භාවිත කිරීමට ලබාදී තිබූ සියලු වාහන මහි
නීතිඥ සංගමයේ සභාපති සමාව ගැනීමට සූදානමින්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමන් වරදක් කොට ඇති බව එ
තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමේ සිදුවීමේ සාක්ෂිකරුට තර්ජනය කරලා
තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවීමේ සාක්ෂිකරුවෙක් වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට තර්ජන
ග්රැහැම් ලැබ්රොයිගේ තේරීම් කමිටුව ඉවතට
ග්රැහැම් ලැබ්රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර
ප්‍රථම වතාවට ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ හොයන්න යනවා - මංගල
ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතවරක් ඉ
එජාප නායකයා සජිත් විය යුතුයි
පක්ෂයේ මෙම වෙනස සිදු නොවුණහොත් තමා නැවත ජන්දය නොයිල්න බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජනපතිගේ කථාවට සාගල පිළිතුරු දෙයි
පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීමට හිටපු අග්‍රාමාත
රනිල් පාලනයේ දූෂණ සොයන්න ජනපතිගෙන් කොමිසමක්
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුව

