පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් නම් කර තිබේ. ඒ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, රිෂාඩ් බද්යුදීන්, මනෝ ගනේෂ්න හා රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ගේ නම් එක්සත් ජාතික පෙරමුණ විසින් කථානායකවරයාට යොමුකර තිබේ.
තේරීම් කාරක සභාවට එජාපෙ නියෝජිතයන් පත් කරයි
Recommended Articles

