තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායක නිවේදනය කරයි


තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

සන්ධානය  - දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ

එජාපේ - රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී 

ඉලංකෙයි තමිල් අරුසකච්චි - මාවෙයි සේනාධිරාජා

ජවිපෙ - විජිත හේරත්



Recommended Articles