රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමටත්, ත්‍රිවිධ හමුදාවේ ගැටලු නිරාකරණය කිරිමටත් ඉදිරියේදී තවදුරටත් කැපවන බව ආරක්ෂක
Latest News
උතුරේ පීඩාවට පත් පාසල් සිසුන්ට සහන
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවාස හානියට පත්ව සිටින පාසල් දරුවන් සදහා අමතර පාසල් නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරිම ගැන පරීක්ෂණයක්
මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම යන ප්‍රදේශවල මං සන්ධි දෙකක ඉදි කර තිබු බුදු පිළිම දෙකකට හානි
බස් ගාස්තු අඩුවෙයි
බස් ගාස්තුව 4.2%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකදී එකග වී තිබ
SLFP ප්රතිසන්ධානය ජනවාරියේදී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අ
නව පාසල් වාරය ආරම්භ වූ සැනින් නිල ඇඳුම් වවුචර් පත් පාසල්වලට
අපි ආරම්භකරපු සුරක්ෂා රක්ෂණය අඩාළ වෙලා තිබුණා. එහි කටයුතු ඉතා ඉක්මනින් අපි යථාතත්ත්වයට පත්කරනවා.
සෞඛ්‍ය ඇමති සමග ඇති ප්‍රශ්ණ අමතක කරනවා - GMOA
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේද
මම පොහොට්ටුවේ කියන්න බය නෑ - රෝහිත
තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24දා) පැවසීය.
බස් ගාස්තුව සියයට 4.3කින් අඩුවෙයි?
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැත
නත්තල් නිසා සුරා සැල් වසයි
එම නීතිය කඩ කරන සුරා සැල් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
ශ්‍රී ලන්කන් වෙත ජාත්‍යන්තර සම්මානයක්
ඉන්දීය සාගර කළාපයේ පියාසර කරන ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී ති
උතුරේ විපතට පත්වූ සංඛ්‍යාව 60000 ඉක්මවයි
උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. ඔවුහු පවුල් 18,585
මාරවිලදී ලක්ෂ 120ක කුඩු අල්ලයි
මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී මාරවිල පොලීසිය කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට 7 හැවැරිදි නායකයෙක්
ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරග
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් වැඩ භාර ගනියි
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ රුවන් විජයවර්ධන මහතා සිය අමාත්‍යධූරයේ නැවතත් වැඩ භාර ගනු ලැබීය.
එක්කෝ වැඩ ටික කරනවා නැත්නම් යනවා
ඉදිරි මාස 10 තුළදී ආණ්ඩුව වැඩ කළ යුතු බවත් එසේ නොමැතිනම් ගෙදර යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්
එජාපේ නව සන්ධානයේ නම වෙනස් කරයි
එක්සත් ජාතික පෙරමුණ විසින් නිර්මාණය කිරීමට යන අලුත් පෙරමුණේ නාමය ’ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ’ ලෙස වෙනස් කි
නීතිය හා සාමය අමාත්‍යාංශයට ඉදිරියේදී නව ඇමතිවරයෙක්?
නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
පිළිකා රෝහලට හිඟ ඖෂධ ගුවනින් ගෙන්වයි
මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල හෙට (24දා) වනවිට රෝහලට ලැබීමට සලස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත
අධිවේගයෙන් වාර්තාවක්
අදාළ කාලය තුළදී රුපියල් මිලියන තිස් දෙකකට අධික ආදායමක් ලැබී තිබෙන බවත්, මෙම වාහන ප්‍රමාණයෙන් වාහන 85,200 ක් ධාවනය වී ත
MR GR SF ඇතුළු පිරිසකට නඩු පැවැරීමේ සූදානමක් - මිලින්ද
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් වන ෆී
විපක්ෂ නායකකම ලැබිය යුත්තේ ජවිපෙටයි
දැන් අලුත්ම තරගය විපක්ෂ නායක තරගය. පහුගිය කාලෙ රටේ අගමැතිවරුන් දෙන්නෙක් හිටියා. දැන් විපක්ෂ නායකලා දෙන්නෙක් ඉන්න
බස් ගාස්තු අඩු කිරීමට සෑම පියවරක්ම ගන්නවා
ඉදිරියේදී බස්ගාස්තු අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ම
දියලුම ඇල්ලේ සෙල්ෆි මරණයක්
විදේශීය සංචාරකයන් දෙදෙනෙකු සමග දියලුම දියඇල්ල නැරඹීමට පැමිණි 29 හැවිරිදි තරුණයෙක් අද (23දා) දවල්11.30 ට පමණ දියලුම දි
රට නොබෙදන බව UNP මහානායක හිමිවරුන්ට කියයි
එක්සත් ජාතික පක්ෂයට රට බෙදීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂය විසින් මහානායක හිමිවරුන් වෙත පවසා තිබේ.
ඇමතිධූර නෑ කියලා ගැටලුවක් නෑ - මනූෂ
ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටල
දේශීය කම්කරුවන් හා චීන කම්කරුවන් අතර ගැටුමක්
කොළඹ, චැතම් වීදියේ ඉදිකිරිම් පරිශ්‍රයක් තුළ දේශීය කම්කරුවන් පිරිසක් හා චීන ජාතික කම්කරුවන් පිරිසක් අතර ගැටුමක්
ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙට විශේෂ සාකච්ඡාවක්
උතුරේ ඇතිව තිබෙන අයපත් කාලගුණ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව හෙට (24දා) දිනයේදී විශේෂ සාකච්ඡාවක් සං
ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලැබිය යුතුයි
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව එහි වාසිය ජනතාවට ලැබිය යුතු බව මුදල් අමාත්‍යාංශය නිවේදනක් නිකුත් කරමින් පවසයි.
මහානාමට ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙක් වන රොෂාන් මහානාම මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් ලබාදීම

