නත්තල් නිසා සුරා සැල් වසයි By .. // 2018 දෙසැ 24 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නත්තල් උත්සවය හේතුවෙන් හෙට (25දා) සියලුම සුරා සැල් වසා තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නීතිය කඩ කරන සුරා සැල් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. Facebook Twitter Google+ Recommended Articles