හම්බන්තොට වනය අහිමි වනඅලි මහපාරේ


 හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී වනඅලි රංචුවක් මාර්ගය හරහා ගමන් කරන අකාරය ඊයේ( 19 ) රාත්‍රී 9.30 පමණ  කැමරාවේ මෙලෙස සටහන් විය.

  හම්බන්තොට සිදුකරන දැවැන්ත සංවර්ධනයත් සමඟ වනය අහිමි වනඅලීන් මේ ආකාරයෙන් මාර්ගයන් තුළට පැමිණෙන බව මේ තුලින් පැහැදිලි වේ .

හම්බන්තොට - රාහුල් සමන්ත



Recommended Articles