දුම්රිය වැඩවර්ජනයේ නියුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන් වෙත දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්රනාන්
Latest News
කළුතර අවට ප්‍රදේශ 16කට හෙට පැය 12ක් ජලය නෑ
කෙත්හේන ජලපවිත්‍රාගාරයට ලබාදෙන විදුලිය අත්හිටුවීමට නිසා අනිද්දා (09දා) දින උදෑසන 8.00 සිට පැය 12ක කාලයක් ප්‍රදේශ දහසය
තවත් වසර 25කටවත් එජාපය හොල්ලන්න බැරි වේවි - රවී
මෙවර ජයග්රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට සොලවන්න බැරි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අම
හෙට දහවල් වනවිට දුම්රිය යථා තත්ත්වයට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළද දුම්රිය සේවය යථා තත්ත්වය
පහ ශ්‍රේණියේ ළමුන් මානසික පිඩනයෙන් මුදා ගන්න මගේ ක්‍රියාව හේතු වුණා - අකිල
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම, දෙවන හා තෙවන ආදී ස්ථාන නම් නොකර මෙවර ප්‍රතිඵල නිකුත් කිරීම නිසා එම විභාගයට
ජනපතිවරණයේදි සමාජ මාධ්‍ය අවභාවිතකරන්නන් පිළිබඳ දැනුම් දිමට නව ක්‍රමවේදයක්
ජනාධිපතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවහාවිතය පිළිබඳව නිරීක්ෂණය කිරීම සදහා අවශ්‍ය තොරතුරු සහ පැමිණි
ගිනිගත් නිවාස වෙනුවෙන් නිවාස ඉල්ලා වතුකරයේ වැසියන් උද්ඝෝෂණයේ
හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්තේ මැද කොටසේ ගිනිගෙන විනාශ වු වතු නිවාස වෙනුවෙන් නව නිවාස ඉදි කරදෙන ලෙස ඉල්ලා ග
මුලතිව් ගුරුකන්ද විහාරයේ සියලු නඩු අවසන්
මහාධිකරණයෙන් නඩු අවසන් වීමත් සමග ගුරුකන්ද විහාරයට බලපෑමක් එල්ලවිය හැකි බවත් අදාළ කෝවිලේ ඇතම් පාර්ශවයන් විසින්
කැෆේ සංවිධානයෙන් නිරීක්ෂකයන් 7500ක්
මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරයි.
අනුර එන්නේ මාලිමාවෙන්
රට නව මාවතකට ගෙන යාම සඳහා ‘මාලිමාව’ ලකුණ යටතේ තරග කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
පලාලි ගුවන්තොටුපළ ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් විවෘත කිරිමට සියල්ල සූදානම්
යාපනය පලාලි ගුවන්තොටුපළ ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් විවෘත කිරි
සෙත්සිරිපායෙන් 12 වැනි මහලෙන් ඇඳ වැටී පුද්ගලයෙක් මරුට
බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12 වැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
රාජපක්ෂවරුන්ට නැවැත බලයට පැමිණීමට ඉඩ දෙන්නේ නෑ- අගමැති
ජනතාව තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයාගේ මුහුණ දෙස බලලා පමණක් නොවෙයි. ජනතාව ඡන්දය දෙන්
ක්‍රීඩා ඇමති හරීන්ගේ පියා සමුගනියි
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප්රනාන්
දුම්රියට විසඳුම් දීම වර්ජනය අවසන් කිරීමෙන් පසුවයි
වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහි දී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ඔවුන්ග
අත්තනායක එම් හේරත්ගේ ප්‍රකාශයකට අකිලගේ පාර්ශ්වයෙන් විරෝධය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හෙරත් මහතා කළ ප්‍රකාශය කරුණු නිවරදි ලෙස සොයා බැලීමකින් තොරව කළ ප්‍රකාශක් බවත්
කෝටි 50ක හෙරෙයින් කිලෝ 50ක් අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගී ගමන් කළ සැකසහිත සුදු පැහැති ජිප් රථයක් පරීක්ෂා කිරීමේදි පොහොර උර 2ක බහා තිබු හෙරොයින් කිලෝග්‍රෑම
සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක්
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත
දුම්රිය වර්ජනය අවසන්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය ස
සජිත් කොළඹින් - ගෝඨා අනුරපුරින් මැතිවරණ සටන අරඹයි
සජිත් ප්‍රේමදාස මහතා කොළඹිනුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයෙනුත් සිය මැතිවරණ ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිතව
තවමත් උණුසුම් ඇල්පිටියේ පුංචි ඡන්දය
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතත් මේ වන තුරු එම මැතිවරණ ක්‍රියාන්විතය උණු
දේශපාලන අවතාර විසින් සිදුකරනු ලබන වර්ජන තරයේ හෙළා දකිනවා - මංගල
වර්ජන රැල්ල පොහොට්ටුවේ ක්‍රියාදාමයක් බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
ජනපතිවීමට 35ක් සටනේ
නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 35ක් තරග කරන බවත් ඡන්ද විමසීම පෙ.ව. 7.00 සිට පස්වරු 4.00 දක්වා පැව
නාම යෝජනා සඳහා විරෝධතා බාර ගැනීමත් අවසන්
නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරිම වෙනුවෙන් ලබාදුන් කාලය පෙව 11.30ට අවසන් විය.
මේ රට ගොඩගන්න නම් ගෝඨා ජනපති වි මහින්ද අගමැති විය යුතුයි - SB
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වි මහින්ද රාජපක්ෂ මහතා අගමැති විමෙන් පසු මේ රට ශක්තිමත් රටක් බව මහනුවර දිස්ත
දින හතක් පෙළපාලි තහනම්
නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අද දින සිට දින හතක් පෙළපාලි තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැ
නාම යෝජනා භාර ගැනීම අවසන්
නොවැම්බර් 16 පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීමේ කාලය පෙ.ව. 11.00ට අවසන් විය. විරෝධතා දැක්වීම පෙ.ව. 11.30 තෙක
අපේක්ෂකයන් 35ක් නාම යෝජනා භාර දෙයි
ජනපතිවරණය වෙනුවෙන් තරග කිරිම සඳහා අපේක්ෂකයන් 35ක් නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය
මාස 9ට පොලොන්නරුවේ වන අලි 77ක් මිය යයි
මෙම වසරේ ගත වූ මාස නමය තුළ පොලොන්නරුව වනජීවී කලාපයේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් වන අලි 77ක් මිය ගොස් මිනිස් ජීවිත 21
කුමාර වෙල්ගම ජනපතිවරණ සටනෙන් ඉවත් වෙයි
කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා ජනපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමටත් කටයුතු කළේය.

