නාම යෝජනා භාර ගැනීම අවසන්


නොවැම්බර් 16 පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීමේ කාලය පෙ.ව. 11.00ට අවසන් විය. විරෝධතා දැක්වීම සඳහා පෙ.ව. 11.30 තෙක් කාලය ලබාදී තිබේ.

 



Recommended Articles