ක්‍රීඩා ඇමති හරීන්ගේ පියා සමුගනියි


විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප‍්‍රනාන්දු මහතා අද (7) අභාවප‍්‍රාප්ත විය.

මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 67 වැනි වියේ පසුවිය. 

එතුමාගේ  දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල, රෝමාණු  කතෝලික සුසාන භූමියේදී හෙට (08) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත් කර ඇත. 

 

                                                                                                       



Recommended Articles