ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ප්රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් කෙරේ.
Latest News
හැටන් බස් රථයක් පෙරළිමෙන් පාසල් ළමුන් 18 දෙනෙකු ඇතුළු 28ක් රෝහලට
හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළිමෙන් එම බස රථයේ ග
මහේෂ් සේනානායක විදුලි බුබුලෙන් එයි
ඔහු ජාතික ජනතා පක්ෂය යටතේ ජනපතිවරණයට ඉදිරිපත් වෙයි.
රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම පළමු වරට රු ට්‍රිලියනය ඉක්මයි
වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ රජයේ සේවක හා වැටුප් වියදම ඉතිහාසයේ පළමු වතාවට රුපියල් ට්‍රිලියනය ඉක්මවා යන බවත් එය ආර්ථ
පාර්ලිමේන්තුවේ කටයුතු පැයකට සීමා වෙයි
පාර්ලිමේන්තුවේ සභා කටයුතු අද (08දා) දිනයේදී පැයක කාලයකට සීමා විය.
බෞද්ධ දර්ශනය නගා සිටුවන්න මේ ආණ්ඩුව තරම් කවුරුත් ක්‍රියා කළේ නෑ - අකිල
බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩඑන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බ
නාවික හා ගුවන් හමුදා එක්ව කළ මෙහෙයුම
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙය
නාම යෝජනා භාරදුන් දිනයේද කැෆේ සංවිධානයට පැමිණිලි 103ක්
මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා පැමිණිලි 103ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්නයැයි ලංකාවේ ඉල්ලිම සලකා බලන බව සිංගප්පුරුව කියයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දම
වැරදුණු නිදන් කොල්ල ඡාවාරම
පිළිමතලාව වරකාගොඩ ප්‍රදේශයේ මල්කොටුව වත්ත පෞද්ගලික ඉඩමක නිධානයක් ඇති බවට සැක කරනු ලබන ස්ථානයක් බැකෝ යන්ත්‍ර උ
රජයේ රස පරික්ෂක අරුවක්කාලු පිපිරීම පරික්ෂා කරයි
අරුවක්කාලු කසල අංගනයේ ඊයේ (7දා) දින රාත්‍රියේ හදිසියේ සිදුවු පිපිරීමත් සමග එම ස්ථාන පරික්ෂාවට රජයේ රස පරික්ෂකවරය
තවත් කදුළු කතාවක්
HIV ඒඩ්ස් නැමැති සමාජ රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු ප්‍රදේශය
තොණ්ඩමන්ගේ සහාය සජිත්ට ලැබේවි - මනූෂ
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත
පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කැඩී යයි
පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් දියවන්නා ජලාශයට මෙසේ කඩාගෙන ගොස් ඇත.
ජනපතිවරණයේ ඡන්ද ගණනය ප්‍රමාදයි - මැකෝ
මෙවර ජනපතිවරණයට වාර්තා ගත අපේක්ෂකයන් 35ක් ඉදිරිපත්ව ඇති හෙයින් ඡන්ද ගණන් කිරීමේ කාර්යය ප්‍රමාද වෙනු ඇති බව මැතිව
රතන හාමුදුරුවොත් හිස්බුල්ලාත් ගෝඨාට වැඩ
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිටපු හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අමාත්‍ය සජ
මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ
මෙවර ජනපතිවරණයේදී ඡන්ද දායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළව ලැබෙන ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් එසේත් නොමැතිනම් අඟල් 24
උතුරේ බිමිබෝම්බ ඉවත්කිරීම නිරික්ෂණයට ඇමරිකානු නියෝජිතයින් පිරිසක් යාපනයට
උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් අදියර යටතේ සිදුකෙරෙන යාපනය, මුහමාලෙයි හා පලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරී
සමාජ මාධ්‍ය හරහාත් මැතිවරණ පැමිණිලි භාර ගනියි
මෙවර ජනපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂ
ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියා සංචිතය නම් කරයි
මෙහිදී වසර තුන හමාරකට පමණ පසුව ස්ටීව් ස්මිත්ට විස්සයි20 කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. ඊට අමතරව ඩේවිඩ් වෝනර්ද කණ්ඩාය
ලක්ෂ 254ක අයිස් සමග මව හා දියණිය අත්අඩංගුවට
රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ මවක හා දියණියක ඊයේ (07දා)
සජිත්ගේ බලය ලත් නිලධාරියා අජිත්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බලය ලත් නිලධාරියා ලෙස කැබිනට් නො
ශ්‍රී ලාංකිකයන් 4ක් එංගලන්තයේදී අත්අඩංගුවට
තහනම් සංවිධානයක සාමාජිකයන් බව කියන ශ්‍රී ලාංකිකයන් සිවු දෙනෙක් එංගලන්තයේ ලූටන් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙ
CEB හා CPC අලාභ ගැන ජනපතිගේ ප්‍රකාශ සත්‍යයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයන් සම්බන්ධයෙන් ජනපති තොරතුරු දක්වයි
පාර්ලිමේන්තුව 23දා තෙක් කල් තැබීමට අද සභාවට යෝජනාවක්
පාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට අද (08) දින සභාවට යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.
ඌව පළාත් නිල කාලය අද අවසන්
ඌව පළාත් සභාවේ නිල කාලය අද (08දා) දිනයේදී අවසන් වන බවත්, මේ අනුව පළාත් සභා නවයේම පාලන බලය නිලධාරීන් යටතට පත්වන බවත් මැ
පැත්ත නොවැටී කොත්තු හදන ශෂිකලාගේ කතාව
සාමාන්‍යයෙන් හෝටලයක කොත්තු, රයිස් දැමීම මෙන්ම කෑම වර්ග හැදීම පිරිමින් අතින් සිදුවන කාර්යයක් වුවත්, උඩවලව හන්දිය
අරුවක්කාලු කසළ අංගනයේ පිපිරිමක්
මෙම පිපිරීමත් සමග කසළ අංගනයේ පිපිරීමත් සමග පිපිරිමත් සමග දැවැන්ත ශබ්දයක් සමග අධික කම්පනයක් ඇතිවී තිබේ.
රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පරාජය කළ හැකි හොඳම අපේක්ෂකයා අපි ඉදිරිපත් කළා - රාජිත
රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පරාජය කළ හැකි හොඳම අපේක්ෂකයා අපි ඉදිරිපත් කළ බව සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දො
අංක එකේ පකිස්ථානය පරදා ශ්‍රී ලංකාවට තරගාවලි ජය
ශ්‍රී ලංකාවෙන් ලැබුණු ලකුණු 183 ක ඉලක්කය හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19 කදී සියළු දෙනා දැවී රැස්කළේ ලකුණු 147 ක් පමණි.

