රජයේ රස පරික්ෂක අරුවක්කාලු පිපිරීම පරික්ෂා කරයි


අරුවක්කාලු කසල අංගනයේ ඊයේ (7දා) දින රාත්‍රියේ හදිසියේ සිදුවු පිපිරීමත් සමග එම ස්ථාන පරික්ෂාවට රජයේ රස පරික්ෂකවරයා පැමිණීමට නියමිතව තිබුණි.

රාත්‍රි 9 ට පමණ ඉදිකරමින්  පවතින අරුවක්කාලු කසල අංගනයේ එම්.ආර්.සී.- 1 අංගනයේ මීතෙන් වායු පරික්ෂාවක් අතර තුළදී නළයක සිදුවු පිපිරීමත් සමඟ එය සකස් කර තිබු දැවැන්ත කොන්ක්‍රිට් ටැංකි සම්පුර්ණයෙන් විනාශ වී තිබු බව කියයි.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ



Recommended Articles