නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ඊයේ (2) දින කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීතිවිරෝධී ලෙ
Latest News
කෙහෙළිය - මහින්දානන්ද රජයේ ප්‍රකාශකයෝ වෙති
කැබිනට් ප්රකාශවරුන්ට අමතරව රජයේ ප්‍රකාශකයන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මහින්දානන
විවිධ හිංසනයන්ට ලක්වු කුවේට් ශ්‍රී ලාංකිකයින් 21 යළි මවුරටට
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 21 දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යා
මත්ද්‍රව්‍යජාවාරම්කරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් සේම පතාල මිනිමරුවන්ටත් මරණ දඬුවම දිය යුතුයි - නිමල
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට, සංවිධානාත්මක අපරාධ සිදු කරන පුද්ගලයින්ට වගේම පාතාල මිනී මිනිමරුවන්ටත් මරණ දඬුවම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්විය යුතුමයි - ජනපති
දැනට 19 වතාවක් සංශෝධනය වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්
සන්ධානයේ රංජිත් සොයිසා වෙනුවට පැමිණි වරුණ ලියනගේ විපක්ෂයට
පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වෙනුවෙන් දිවුරුම
විපක්ෂ නායක ධුරය සජිත්ට
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනු
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ
හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගු
කුරහන් සාටකය අදින්නේ නැතිවුණත් දර්ශනය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා
රාජපක්ෂ පවුලේ කුරහන් සාටකය තමන් නොපැළදියත් එහි දර්ශනය තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවතින බව ජනපති ගෝ
නීති විරෝධී වැලි පස් කැණීම් විමර්ශනය යුද හමුදාවෙන්
වැලි ගල් හා පස් ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර අහෝසි කිරිම හරහා නීතිවිරෝධී වැලි හා පස් කැණීම් සිදුවන බවට පැමිණිලි ලැබ
ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගනියි
පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබේ.
ගාල්ල කොටුව තැපැල් කාර්යාලයේ අනතරුදායක කොටස් ඉවත් කිරිම ඇරඹේ
ගාල්ල කොටුව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කිරීම නාවුක හමුදාවේ සහායෙන් ආරම්භ කළ බව ගාලු උරුම
කඩු ප්‍රහාරයකට ලක්වු අයියා මලෝවරු දෙදෙනෙකු රෝහලට
පස් කැපිම සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් අයියා මලෝවරු දෙදෙනෙකු කඩු ප්‍රහාරයකට ලක්ව බර
හපුතලේදී කඩා වැටුණේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක්
හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව
පාර්ලිමේන්තුව පස්වරු 1 දක්වා කල් තබයි
තම රාජාසන කථාව සිදුකිරිමෙන් පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පස්වරු 1.00 දක්වා කල්තැබීමට කටයුතු කළේය.
දුරගමන් බස් නවත්වන ආපන ශාලාවල ආහාර අනුභව කිරීමට සුදුසු නෑ
දුරගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා අතිබහුතරයකගේ ආහාරපාන ජනතාවට අනුභව කිරීමට තරම් සුදුසු තත්ත්වයේ නොමැති බව සමස
තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ
අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.
හපුතලේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
සරළ උත්සවයකින් පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි
අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය ඇරඹීම මේ වන විට ආරම්භ කිරිමට සියලු කටයුතු සූදාකම් කර තිබේ.
බොහෝ පාසල්වලට තවමත් පෙළපොත් නෑ
නව වසර ආරම්භ වීමට පෙර පාසල් දරුවන්ට අවශ්‍ය සියලු පෙළපොත් ලබාදෙන බවට අධ්‍යාපන බලධාරීන් සඳහන් කළද, ඊයේ (02දා) දිනය වනව
රනිල් පුටුව මාරු කරයි
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බැවින් විපක්ෂනායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වන
සූදු ගැසූ බදුල්ල ඩිපෝ සේවකයින් අත්අඩංගුවට
ඇතැම් ඩිපෝ සේවකයින් රාජකාරී වේලාවන් තුල බීමතින් විවිද නිතී විරෝධි ක්‍රියාවන්වල නිරත වන බවට පොලීසියට තොරතුරු ලැ
චම්පිකගේ රියදුරාගේ බිරිඳගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
හිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කරන ප්‍රදීප් අල්විස් නමැත්තාගේ බිරිඳගෙන් ඔහුගේ නි
ඩෙංගු මැඩිමට කඩාපනින හමුදාවක් යවන්නැයි නැගෙනහිර ආණ්ඩුකාරවරියගෙන් නියෝග
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආ
දුම්රිය රාජ්‍ය ඇමතිගෙන් සහන මල්ලක්
රජය විසින් ජනවාරි 01 වන දින සිට ලබාදී තිබෙන බදු සහනය ජනතාවට ලබාදීමට සියලුම ව්‍යාපාරිකයින් කටයුතු කළයුතු බව දුම්රි
වත්මන් ආණ්ඩුවත් රාජ්‍ය සම්පත් විකිණීම ආරම්භ කලා
මීට අමතරව මත්තල ගුවන්තොටුපල ලබාදීමට විදේශීය ආයෝජකයින් සොයමින් සිටින බවද අද (02 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන
21වන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 225ම එක්විය යුතුබවට රණවිරුවන්ගෙන් ඉල්ලිමක්
21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර පොලිස් කොමිසම සහ අධිකරණයේ කොමිසම ස්වාධින කරගත හැකි බවත් එයට විරුද්ධ වන්නේ ජාතිද
මසුන් ඇල්ලිමට යොදාගන්නා ඩෙටනේටර් සමඟ අයෙක් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද ( 02) දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරිමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා ඩෙටනේට
නැගෙනහිර පළාත් SDIG නිලන්ත ජයවර්ධන
නැගෙනහිර පළාත් නව නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ.
සිංගප්පූරු සමාගමට ඉඩම් බදුදීමක් වෙන්නේ - විමල්
විදේශිකයන්ට ඉඩම් විකිණීමක් සිදුවන්නේ නැහැ. මෙතැන ඉඩමක් බදු දීමක් මිස හම්බන්තොට වරාය විකුණා දැමීම වැනි දෙයක් සිද

