කෙහෙළිය - මහින්දානන්ද රජයේ ප්‍රකාශකයෝ වෙති


කැබිනට් ප්‍රකාශවරුන්ට අමතරව රජයේ ප්‍රකාශකයන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත්කර තිබේ.

 

 



Recommended Articles