ඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන් තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව කාර්මික අපනයන , ආය
Latest News
ඇන්ජලෝ මැතිව්ස් නැවතත් විස්සයි20 කණ්ඩායමට
සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම
මහාපරිමාණ හෙරොයින් ඡාවාරම්කරුවන්ට මරණ දඬුවම දිම සාධාරණයි - නිමල්
මහා පරිමාණයේ හෙරොයින් ඡාවාරම්කරුවන් හඳුනා ගෙන ඔවුන්ට මරණ දඬුවම දීම සාධාරණ බවත් ඒ පිළිබදව තිරණයක් ගතහොත් මේ හොරො
රියදුරු බලපත්‍රය ලබාගැනීමේ වෛද්‍ය සහතික ප්‍රාදේශීය රජයේ රෝහල් වලින්
රියදුරු බලපත්‍ර අලුතින් ඉල්ලුම් කිරීමේදී සහ නැවත අලුත් කිරීමේදී ලබාගත යුතු වෛද්‍ය සහතිකය, ප්‍රාදේශිය රෝහල් ඇතු
මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක්
මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට පවතින ජල කාන්දුව ජලාශයට හෝ බැම්මට විශාල හානියක් නොවන බව
පරමානුක බලශක්ති අධිකාරියේ නව සභාපති මහාචාර්ය රෝසා
පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපති ලෙස මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පත් කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි
එතනෝල් ආනයනය අත්හිටුවයි
මෙරටට එතනෝල් ආනයනය කිරීම අද (01දා) සිට වහා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.
සෞඛ්‍යයට පසුගිය වසරේදී රු බිලියන 190ක්
සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පසුගිය වසරේදී රුපියල් බිලියන 190ක් වැයකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මි
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රෝලන්ඩ් සමුගනියි
ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයෙකු හා වාස්තු විද්‍යාඥයෙකු මෙන්ම හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙ
රටක් දියුණු කිරීමට පොදු ප්‍රවාහනය ශක්තිමත් විය යුතුයි.
අවාසනාවට රටේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම අඩු වී පෞද්ගලික වාහන භාවිතය ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා මධ්‍යම පාන්
අපි ගස් කපන ජාතියක් නෙමෙයි - රිෂාඩ්ගෙන් ජනපතිට ලිපියකුත්
මම මේ ජනාධිපතිවරයාට ලියුමක් යැව්වා. පුළුවන්නම් ජනපති කොමිෂමක් දාලා මම හෝ මගේ සමාජය විල්පත්තුව විනාශ කරලා තිබෙනව
දකුණු අධිවේගයේ මාතර - හම්බන්තොට කොටස නුදුරේදීම විවෘතයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසෙහි වැඩ කඩිනමින් අවසන් කොට මෙම වසරේ පළමු කාර්තුවේ දී විව
තම දියණියට වස පොවා පියා දිවි තොර කර ගනියි
තම දියණියට වස පොවා ඝාතනය කොට පියා සියදිවි නසා ගත් සංවේදී පුවතක් අද ජනවාරි (01) පොළොන්නරුව ජයන්තිපුර හෙන්කොලවැව ප්
පාසල් 47ක ආරම්භය 06 දා
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 47ක් ජනවාරි 05
බස්රථවල සුභාවිත ගීත 15දායින් පසු
සියලුම බස් රථවල ඝෝෂාකාරී සංගීත තැටි හා විඩියෝ පට ප්‍රදර්ශනය ජනවාරි 15න් පසු නතර කරන ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා
උතුරු මුහුදු වෙරළ තිරය පිරිසිදු කිරිමේ විශේෂ වැඩසටහනක් යුද හමුදාවෙන්
යාපනයේ පිහිටි මුහුදු වෙරළ අලංකාරවත් කිරිමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ආරම්භ කොට ඇති අතර ප්ලා
පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් STF අත්අඩංගුවට
රිදිමාලියද්ද ප්‍රදේශයේ අනාරක්ෂිත ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාකරගෙන තිබූ ස්ථානයක් බුත්තල විශේෂ කාර් යය බලකා (STF
පිහිපහරකින් යුද හමුදා සෙබළෙකු ජිවිතක්ෂයට
අම්බලන්ගොඩ කුලිගොඩ ප්‍රදෙශයේ දි ඊයේ (31) රාත්‍රි යුද හමුදා සෙබලෙකුට පිහියකින් ඇණ ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පො
යාපනයේ රූමත් කාන්තාවකගේ මළ සිරුරක්
යාපනය කොකුවිල් ප්‍රදේශයේ පදිංචි විවාහක රූමත් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (31දා) සවස ඇයගේ නිවසේ තිබී හමු වී ඇති බවට යා
බදු සහන අද සිට ක්‍රියාත්මකයි
නව ආණ්ඩුව ලබාදුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මගේ නමින් ප්රේක්ෂකාගාර අවශ්‍ය නැහැ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ නමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගන
ඉදිකරන ගොඩනැගිල්ලක දෙවැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මරුට
තලංගම පොලිස් වසමේ දෙවැනි පටුමග ප්‍රදේශයේ වැඩ බිමක ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු ගොඩනැගිල්ලේ දෙව
රාජ්‍ය උත්සවයකදී ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්
රාජ්‍ය උත්සවයකදී ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නාය
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත?
සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ආණ්ඩුවක් මාරු වනවිට එම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රීවරයා ඊළඟ සැසිවාරයේ
2020 නව වර්ෂය මැතිවරණ වසරක්
මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණයට අමතරව ජනමත විචාරණයකටත් අවස්ථාව
ත්‍රිරෝද රථ ගාස්තු අද සිට අඩුවෙයි
අද (01දා) සිට තම සංගමයට අයත් ත්‍රිරෝද රථවල ගාස්තුව අඩුකර රජය ලබාදුන් බදු සහනය ජනතාවට ලබාදෙන බව ලංකා ස්වයං රැකියා නිය
අකාර්යක්ෂම රාජ්‍ය සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා - ජනපති
පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහ
කොළඹ ඇල මාර්ග ඉදිකිරීම් කඩිනම් කෙරේ
වසර 3කට ආසන්න කාලයක් තිස්සේ ඇණහිට තිබුණු වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළ
නව වසරත් සමග උදාවන්නේ තීරණාත්මක කාලසීමාවක් - මෛත්‍රී
නව වසර ආර්ථික සංවර්ධනයේ මෙනම් දේශපාලන ක්ෂේත්රයේ සුවිශේෂී වසරක් බවද ඔහු පවසයි.

