මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණැගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් මේ වසරේ අගෝස්තු මාසයට පෙර අවසන් කරමින් වර්ෂ අව
Latest News
වූහාන්වලින් ආපු සිසුන් හොඳින්
චීනයේ වූහාන්වල සිට පැමිණ දියතලාව කඳවුර තුළ රඳවාගෙන සිටින ශිෂ්‍යයින් ඇතුළු පිරිස හොඳ සෞඛ්‍ය ත්ත්වයකින් පසුවන බව
පසුගිය ආණ්ඩුව නිසා ආර්ථිකයම අක්‍රීය වෙලා
2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇ
කලු ගඟට මුහුදු ජලය මිශ්‍රවෙයි
කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට අයත් පවුල් පනස් එක්දහස් එකසිය හැට දෙ
ශ්‍රී ලන්කන් චීනයට කරන ගුවන් ගමන් අඩුකරයි
වෙළෙඳපළ තත්වය සළකාබලා ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ නගර කීපයක් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වාර සංඛ්‍යාව අ
කෝපා සාමාජිකයෝ පත්කරති
රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කර තිබේ.
IOC බෙදුම්කරුවන්ගෙන් ජනපතිට ලිපියක්
සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් පෙට්‍රල් ලීටරයක් රු. 137කට අලෙවි කළත් ඉන්දීය ඔයිල් සමාගම ලබාදෙන පෙට්‍රල් ලීටරයක් අලෙවි
අවුරුදු 4 හමාරට ඉදිකර ඇත්තේ නිවාස 9604
ගම්මාන 2562දී නිවාස ඒකක 65092ක් ඉදිකිරීමට යෝජිතව තිබුණත් ඉදිකර අවසන් කර ඇත්තේ නිවාස ඒකක 9604ක් බවත් ඔහු පැවැසීය.
රු බි 2167 ක පරිපූරක ඇස්තමේන්තුවක් - ණය සීමාව බිලියන 357කින් ඉහළට
පසුගිය රජය විසින් නොපියවූ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදමි පියවීම වෙනුවෙන් පිළිවෙළින් රුපියල් බිලියන 101ක හා රුපිය
සංචාරකයන් 5005ක් රැගත් නෞකා තුනක් කොළඹට
සංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වී තිබේ.
උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනමම ස්ථානයක්
කොළඹ ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා පවත්වන්නන් වෙනුවෙන් වෙනමම ස්ථානයක් වෙන්කර තිබේ.
පාසල්වල ඉගැන්වීම් ඉංග්‍රීසියෙන් කරන්න යෝජනාවක්
සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්
චීනය කොන්කරන්න එපා - ඇමතීනී පවිත්‍රා
මේ අවස්ථාවේදී චීනය අනවශය ලෙස අපහසුතාවට පත්කරලා කටයුතු කළ යුතුයැයි අප විශ්වාස කරන්නේ නෑ.
රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පටිගත කළ බව කියන හඬපට මේ වන විට පාර්ලිමේන්තුවට භාර දී තිබේ.
වෝහාරික විගණනයෙන් සැබෑ සොරකම යට ගහලා
වෝහාරික වාර්තාව මගින් සැබෑ හොරකම යට ගසා වෙනත් කාරණා පිළිබඳ සාකච්ඡා කර ප්රශ්නය වෙනතකට යැවීමට උත්සාහ කරන බව ශ්‍රී
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් යයි
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10දා) තෙක් කල් තබා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු ම
රන්ජන් යළිත් කෝප් කමිටුවට
සාමාජිකයන් - අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේක, ජයන්ත සමරවීර, මො
ජනපතිගේ කථාව අතිවිශිෂ්ඨයි - මංගල
ඔහු පවසන්නේ ජනපතිවරයාගේ කතාව ’අතිවිශිෂ්ඨ’ බවයි’. සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි. එම කථ
සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස සමන් රත්නප්‍රිය මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන
පූජිතටත් ඇප
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මන්ත්‍රී ප්‍රශ්නවලට අගමැති අද පිළිතුරු දෙයි
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන පළමු අවස්ථාව මෙය වේ. ම
එජාපෙ සන්ධාන මහ ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර ස්ථිර වෙයි
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව ඉදිරියේදී සකස් කිරීමට යෝජිත නව සන්ධානයේ මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පොදු සමා කාලයක් ප්‍රකාශට
සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව අස්වීම ලබාගැනීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට ප
හේමසිරිට හා පූජිතට ඇප
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර
පිදුරුතලාගල අධි සංවේදී ඇපල් ෆාම් ප්‍රදේශයේ ඉඩම් වගාකරුවන්ට බෙදා දීමේ සූදානමක්?
පිදුරුතලාගල රක්ෂිතයට අයත් අධිසංවේදී පරිසර කලාපයක් වන ඇපල් ෆාම් ප්‍රදේශයේ ඉඩම් වගාකරුවන් හට බෙදාදීමට රජය සූදාන
අවුරුදු 15න් පහළ ක්‍රිකට් සංවර්ධන සංචිත දෙකක්
වයස අවුරුදු 15 න් පහළ සංවර්ධන සංචිත දෙකක් කොළඹ සහ දඹුල්ල ප්‍රදේශ වල ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්ර
ඇ.ඩො. 70600 සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට
සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදියක් පරීක්ෂා කර යතුරුපැදියේ ආසනය යට සගවා තිබූ ඇමෙරිකානු ඩොලර් 100 නොට්ටු 706ක් සහිත පාර්
කපිල චන්ද්‍රසේන හා බිරිඳ තවමත් අත්අඩංගුවට ගෙන නෑ
එයාබස් සමාගම හා සිදුවූ බව කියන දූෂිත ගණුදෙනුවකට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලන්කන් හ
නැවත කිසිදු විදුලි කප්පාදුවක් බෑ - ඇමති අමරවීර
කෙසේ වුවද යළි කිසිදු අයුරකින් විදුලිබලය කප්පාදුවක් සිදු නොවන ආකාරයට වග බලා ගන්නා ලෙසත්, මහජනතාවට හිංසාවක් වන අයු
චීන ජනපතිගේ පියවර ගැන WHO පැහැදීමකින්
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීන ජනපතිවරයාගේ නායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ.

