ඊයේ දිනය (04දා) අවසන් වනවිට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ ප්‍රමාණය 24,545ක් දක්වා වර්ධනය වී තිබේ.
Latest News
ජාතික නිදහස් උත්සවය නිදහස් චතුරස්රයේ පැවැත්වීම අගෙයි - කථානායක
72 වැනි ජාතික නිදහස් දින සැමරුම වසර 15කට පසුව නැවතත් නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට ගත් කීරණය අගනා තීරණයක් බව කථාන
නිදහස් දිනයේදී වතුකම්කරුවන් විරෝධතාවක
පාලකයන් නිදහස සැමරුවත් වතු කම්කරුවන්ට ජීවත්වීමට නිදහසක් නොමැති බැවින් ඔවුනට ඉඩමක්, නිවසක් හා සිවිල් අයිතිවාසික
කොරෝනා වසංගත තත්ත්වයක් තවම නෑ - WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමක් වුවත් මෙහි තවම එවැනි තත්ත්වයක් නැත.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් 06දා
මේ අතර අනිද්දා (06දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (05දා) පෙරවරු
කොරෝනා යයි සැකකරන තවත් තිදෙනෙක් IDH රෝහලට
කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අංගොඩ උණ රෝහලට ඇතුළත්ව සිටින බව ජාතික බෝවන රෝග විද්‍යායතනය
නාවික හමුදාවෙන් නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක්
72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හම
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ යෝජනාවලිය ජනපතිට පිළිගන්වයි
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (03) පස්වරුවේ කොළඹ
යාපනය සරසවි සිසුහු නිදහස් දිනයදා කලු නිදහස් දිනයක් සමරයි
72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් අද (04) සරසවිය ඉදි
වරාය පරිශ්‍රයන්ගෙන් කොරෝනා වෛරසය වැළැක්විමට පියවර
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ කොළඹ වරාය ඇතුළු සියලු වරායන්ගෙන් කොරෝනා වෛරසය පැතිරිම වැළැක්විමේ සාර්ථක වැඩපිළිවෙලක
යාපනයේ අවුරුදු 5ක දැරියක් ළිඳට වැටී මියයයි
යාපනය අච්චුවේලි ප්‍රදේශයේ අවුරුදු 05ක් වයසැති දැරියක් අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ඊයේ (03) දින මිය ගොස් ඇති බවට අච්චුව
ලතීෆ් මහතාගේ සේවා දිගුව අදින් අවසන්
පොලිස් විශේෂ කාර්යය භාර අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතාගේ සේවා දිගුව අද (04දා) අවසන් වීම
ආණ්ඩුකළ දෙපාර්ශ්වයේම දූෂිත බව පේනවා - කරු
සෑම වාර්තාවකින් ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කෙතරම් දූෂිතයද යන්න එළිවෙන බව කථානායක කරු ජයසූරිය පවසයි.
ගෝඨාට ඡන්දය දුන් අයට දැන් රටත් නෑ බඩත් නෑ - පරණවිතාරණ
රට ගැන හිතලා බඩ ගැන හිතලා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක ජනතාවට බඩටත් නැතුව රටටත් නැති තත්ත්වයක් උ
විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට අත දෙන්න විමල්ගෙන් වැඩපිළිවෙළක්
විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (03දා) කර්මාන
බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට දිනයේදීද වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර
චීනයෙන් පිටත දෙවැනි කොරෝනා මරණය හෙංකොංහි
චීනයේ ප්‍රධාන භූමියෙන් පරිභාහිරව නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් වාර්තා වන දෙවැනි මරණය හොංකොං දේශයෙන් වාර්
දුර්ලභ ගණයේ හක් බෙල්ලන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
යාපනය, චාටි වෙරළ තීරයේ සිදු කළ හදිසි වැටලීමක දී හක් බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට නා
බදුල්ලේ දෙදරු මවගේ ඝාතනයට සැකකරුවෙකු අත්අඩංගුවට
පසුගිය ජනවාරි 25 වනදා බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ නිවසකදී දෙදරු මවක් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්
යුද හමුදා ඉතිහාසයේ විශාලම උසස්වීම් නිදහස් දිනයේදී
ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් විශාල පිරිසකට එකවර උසස්වීම් ලබාදෙමින් නිලධාරීන් 244කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝ
මන්නාරම ධීවර ජැටියක් ආසන්නයේ තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි
මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (03) දින හමුවූ බවට නාවික
නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් නැංවේ
නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් නැංවේ. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කාර්මික
කුවේටයේ හිරිහැරයට ලක්වූ 58ක් යළිත් දිවයිනට
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී විවිධ හිරිහැරට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04දා) උදෑසන කටුනායක ග
ගල්කිස්ස සමාජ ශාලාවේ ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේම පදිංචි අවුරුදු 21ක් වන සැකකරුවන් දෙදෙනෙකි.
අන්තවාදී සංවිධානවලට තවදුරටත් ඉඩක් නෑ
අන්තවාදී සංවිධානවලට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ඉඩක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Google ශ්‍රී ලංකාවේ නිදහස සමරයි
ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජ
72 වැනි ජාතික නිදහස් දින උත්සවය ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස්රයේදී ආරම්භ විය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍ර
කොරෝනා මරණ 426ක් වේ ආසාදිතයන් 20000 ඉක්මවයි
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වූවන්ගේ ප්‍රමාණය 632ක් ලෙස ඊයේ දිනය අවසන් වනවිට සටහන් විය.
SEMI බස් ගැන වාර්තාව මේ සතියේදී
අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම විසින් සිදුකළ අධ්‍යනයේ වාර්තාව මේ සතියේදී ප්‍රවා
72 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්
චීන - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කිරීමට චීන ජනපති සූදානම්.

