නීතිපති දප්පුලද ලිවේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා අතර මේ වන විට ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය අධිකරණය මගින් විසඳා ගත යුතුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අධිකරණයට මැදිහත්වීමට රජය අපේක්ෂා නොකරන බවද ඔහු පැවැසීය.