පොලීසියේ තිදෙනෙකුට ස්ථාන මාරුවීම්


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.



Recommended Articles