කොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ජනතාව පීඩාවට පත්ව සිටියදී පරිසරය සුන්දරත්වයෙන් පිරී තිබේ.
Latest News
අධ්‍යාපන හා කෙටි සංචාර සඳහා විදෙස්ගත ලාංකිකයන් වෙත මුදල් යැවීම සීමාකර නෑ
- මෙම අවස්ථා වගකීමෙන් ප්‍රයෝජනයට ගන්නැයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පාකිස්තානයේ සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත්ව යයි
පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් , මෙම කොවිඩ් - 19 වසංගත රෝගී සමයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී
සියලුම මත්පැන් අලෙවි සැල් වසා දැමිමට රජයෙන් නියෝග
දිවයින පුරා සියලුම මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය මේ වන විට නියම කර තිබේ.
ජිවනෝපාය අහිමි වු අනු පවුල් ඒකක සඳහාත් රු.5000 දිමනාව ගෙවයි
ජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අනු පවුල
පාස්කු ප්‍රහාරයට අවුරුද්දයි
ලොවක් කම්පාවට පත්කරමින් ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදින ප්‍රහාරයට අදට (21දා) වසරක් සම්පූර්ණ වෙයි.
වතිකානුවේ කොවිඩ් ආසාදිත 9 වැන්නාත් රෝහල්ගත කරයි
පාප් තුමන් හා වතිකානුවේ රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ නිල පුවත් වාර්තා කරන හෝලි සී පුවත් කාර්යාලය නිවේදනය කරයි.
නිරෝධායන විරෝධී රැලියේ බ්‍රසීල නායකයාගේ ගොංකම
ආසාදිතයන් 40,000ක් සහ මරණ 2,500ක් වාර්තා වන බ්‍රසීලයේ ජනපති විරෝධතාවකට සහාය දක්වා රැලියක්ද පවත්වයි.
ස්පාඤ්ඤයේ කොවිඩ් ආසාදිත පිරිස 200,000ක් ඉක්මවා යයි
ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම් ආසන්න දින කිහිපයේදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ලෝක ජනගහනයෙන් ලක්ෂ 25ක් කොරෝනා වෙලාගෙන
කොවඩ්-19 වෛරසයට බිලිවූ ජීවිත ගණන ලොව පුරා 170,000ක සීමාවට පැමිණි බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
මහ මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
මැතිවරණය එළැඹෙන 25 දා පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළේය.
බීජින් නුවර සංචාරක ස්ථාන 73ක් විවෘත කරයි
චීනය තුළ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමත් සමගින් බීජින් නුවර සිය ප්‍රධාන සංචාරක ස්ථාන 73 ක් සංචාරකයන්ට විවෘත කර තිබේ.
නව CPR යන්ත්‍රණයක් නිපදවූ වෛද්‍ය සිසුවා
COVID -19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208ක පැතිර ගොස් ඇත.
රෙජිසිටාර් ජනරාල් දෙපාර්තමේන්තුවත් සීමිතව වැඩ අරඹයි
කොවිඩ් 19 වෛරසය පවතින කාලය තුළ සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවද කටයුතු
ග්‍රාමීය කමිටු හරහා රු.5000 සහනාධාරය නිවසටම ගොස් ලබාදිමේ ව්‍යාපෘතිය ඇරඹේ
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ඉතිහාසයේ විශාලතම මහජන සහනාධාර ලබාදීමේ මෙහෙයුම අත්‍යාවශ්‍ය සේවා සඳහ
මහ මැතිවරණය ජූනි 20
මහ මැතිවරණය පැවැත්වීම සඳහා එළැඹෙන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා
කොරෝනා පාලනය - ඉදිරි ක්‍රියාමාර්ග හා මැතිවරණය ගැන ජනපති මතය කියයි
(LONG READS)මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්
කෝවිඩ් අරමුදලට තවත් පරිත්‍යාග - ශේෂය මිලියන 769 දක්වා ඉහළ යයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මි
බිමත් රියදුරෙකු නිසා ඒ - 9 මාර්ගයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට
ඇදිරිනීතිය ඉවත්කිරිමත් සමග මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ මහනුවර සිට දඹුල්ල බලා ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් රාජකාරි න
තවත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි - සමස්ත ගණන 304
අද දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් වර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා අද දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 33ක් දක්වා වර්ධනය
වැඩිම කොරෝනා අසාදිතයින් වාර්තා වු බේරුවල ආසනය පිළිබඳ විශේෂ සාකච්ජාවක්
කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන බේරුවල ආසනය තුල පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත් ගත යුතු ඉ
ඉතාලියේ සිට පැමිණි 600කට අධික පිරිසක් සාර්ථකව නිරෝධායනය අවසන් කරයි
ඉතාලියේ සිට පැමිණි 600 කට වැඩි පිරිසක් සිය නිවෙස් තුළ නිරෝධායනයට ලක් කළ බවත් ඔවුන් නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට
කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක්
ජර්මනිය සීමා ලිහිල් කරයි
කොරෝනා ආසාදන වක්‍රය පාලනයට කර ඇති බවත් ඒ අනුව එරට ඇතැම් සීමාවන් ලිහිල් කිරිමට කටයුතු කරන බවත් ජර්මනිය පවසයි.
කොළඹ ඇඳිරියෙන් සිරවි සිටින පිරිස්ට බෙදන්න එළවලු කිලෝ ලක්ෂ එකහමාරක් යුද හමුදාවට
කොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවලු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍ර
කොන්දේසි උල්ලංඝණය කරන බස් වල බලපත් අහෝසි කරනවා - ඇමති මහින්ද
කොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට
කෝවිඩ් 19 ආසාදිතයින් ගණන 300 ඉක්මවයි
අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32ක් වන අතර ඒ අනුව එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම කොව
මැ කොමිසම අපහසුතාවට පත්කිරීම ඛේදවාචකයක්
මැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේ අපහසුතාවයට ලක්කිරිම බරපතල ඛෙදවාචකයක් ලෙස තමන් දකින බව හිටපු අමාත්‍ය හා ගාල්ල ද
වතුකරයේ සුරා සැල්වල මෙරට මත්පැන් අවසන් වෙයි
මසකට අධික කාලයක් වසා දමා තිබු උඩරට වතුකරයේ මත්පැන්හල් ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග විවෘත කිරීමෙන් පසුව මෙරට
MSC Magnifica නෞකාව වරායකට සේන්දු වෙයි
ඔබට MSC Magnifica නෞකාව මතකද? එසේත් නොමැතිනම් විදේශීය රටක නෞකාවක සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ සූපවේදී අනුර හේරත් මතකද? අන

