කොවිඩ් 19 වෛරසය පවතින කාලය තුළ සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවද කටයුතු කර තිබේ.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ සියලුම ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ටාර් කාර්යාලය වල කටයුතුද සීමා සහිතව ආරම්භ කිරීමට නියමිතය.