ශ්‍රී ලංකාවේ මීළඟ මහ මැතිවරණය ජුනි 20 දා පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවෙදනය මැතිවරණ කොමිෂම මගින් නිකුත් කර තිබේ. මැතිවරණය එළැඹෙන 25 දා පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළේය.