තවත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි - සමස්ත ගණන 304


අද දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් වර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා අද දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 33ක් දක්වා වර්ධනය වී තිබේ.එසේම සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 304ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දිනයේදී මේ දක්වා වාර්තා වූ රෝගීන් ප්‍රමාණය එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාව වෙයි.

 



Recommended Articles