නිල්වලා ගඟේ ධාරා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇ
Latest News
ජාතික අක්ෂි රෝහලේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් ආරම්භ කිරීමට පියවර
COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් මහජනතාව ඒ්කරාශිවීම වැළැක්වීමේ මූලික අරමුණින් පසු
මහින්ද සමරසිංහගේ SLFP පක්ෂ සමාජිකත්වය ඉවත් කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ඉවත් කර ඔහු එම පක්ෂයේ කලු
කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කිපයකට ගංවතුර අවදානම්
පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පව
රත්නපුරේ අයහපත් කාලගුණයෙන් දෙදෙනෙක් ජිවිතක්ෂයට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අද ( 19) දා දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්
මහ මැතිවරණයට අදාළ පෙත්සම් විභාගය හෙට දිනයට කල් යයි
මහ මැතිවරණය දිනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාගය යළිත් හෙට දිනය තෙක් කල් ද
ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවදානමක්
ගිං ගඟේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින් නෙළුව, තවලම සහ කොටපොල යන ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇති
සුව ඇමැතිණිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය අමතයි
COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය ඊයේ (18) නවීන විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විය. එම
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 23 දෙනෙකු පිටව යයි
නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් පුද්ගලයින් 23 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 18වන දි
ඇමෙරිකාවේ ආසාදිතයන් ලක්ෂ 15යි - මරණ 90,000යි
ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 21,500ක් සමග මරණ 785ක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති බව දත්ත පෙන්වා දෙයි.
රජය ගෙනයන වැඩපිළිවෙලින් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඉවත් වි නෑ
කොරෝනා අර්බුදය හමුවේ අසරණවූ ජනතාවට සහන සැලසීමට රජය ගෙනයන වැඩපිළිවෙළින් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඉවත් වි නොමැති
සුවය ලැබූවන් 569ක් දක්වා ඉහළට
සමස්ත රෝගීන් 992ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 9කි. තවත් රෝගීන් 414 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මහේලගේ අදහස් ගැන බැරෑරුම්ව සිතා බැලිය යුතුයි - නාමල්
මහේලගේ අදහස් පිළිබඳව බැරෑරුම්ව සිතා බැලිය යුතු බවත් ඕනෑම ක්‍රීඩාවකට යටිතල පහසුකම් සංවරධනය අත්‍යාවශ්‍ය නමුත් මෙ
දෙයියන්දර අධිකරණ භූමියේ ලේඛනාගාරයට ගිනි තිබු සැකකරු 28 තෙක් රිමාන්ඩ්
මාතර දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබිම සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරු ලබන 28 වනදා දක්වා රක
ලෝක කුසලානයක් වසර 10-15කින් ගන්න ක්‍රීඩාංගණයක් ඉදිකළ යුතු නෑ - මහේල
පළමුව ඔබ ලෝක කුසලානයකට ලන්සු ඉදිරිපත් කරන්න එය ලබාගැනීමෙන් පසුව අයි.සී.සී. මූල්‍ය සහයෝගය ලබාගෙන යටිතල පහසුකම් ඉද
නාවිකයින් 209 දෙනෙකු සුවය ලබයි
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට
උතුරේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 394ක් පීඩාවට
උතුරු පළාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රීක්ක 4 කට අයත් පවුල් 113 ක පුද්ගලයින් 394 දෙනෙකු විපතට ප
පස් කන්දක් කඩා වැටි හැටන් කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම හ
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රා.කොට්ඨාස 05කට නායයාම් රතු නිවේදන
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කි
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි
ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අද (19) දින අලුයම සිට යලිත් ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දො
කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීමට විකල්ප ක්‍රියාමාර්ග රැසක්
කටුනායක ගුවන් තොටුපළට අමතර ව මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ වල මගී ගුවන් සේවා පුළුල් කිරීමට අවධානය
කොරෝනා අස්සේ ඉන්දියාව හා බංගලියට අම්ෆාන් ඇදෙයි
අම්ෆාන් සුළි කුණාටුව සඳුදා රාත්‍රියේ බෙංගාල බොක්කෙහි වාර්තා වූ ශක්තිමත්ම කුණාටුව ලෙස සටහන් වී තිබේ.
යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුගේ නිල උසස් කරයි
බ්‍රිගේඩියර් නිලයේ සිටි 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වාද උසස් කර තිබේ.
උඩරට මාර්ගවල වාහන ධාවනය පරිස්සමින්
උඩරට මධ්‍යම කඳුකරයේ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධා
ඩොනල්ඩ් ට්‍රම්ප් WHO වෙත තර්ජනාත්මක ලිපියක් යවලා
ඉදිරි දින 30 තුළ වෛරසය පාලනය නොකළොත් අරමුදල් කැපීමක් සහ ඇමෙරිකානු සාමාජිකත්වය ඉවත් කරනවාලු.
ඊයේ වාර්තා වූ ආසාදිතයන් 11න් 10ක් නාවික හමුදා රණවිරුවන්
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18දා) හඳුනාගත් රෝගීන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම නාවික හමුදා රණවිරුවන් වෙයි.
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ නිරිත දිග කොටසේ, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පව
ඉන්දියාවේ කොවිඩ් ආසාදිත පිරිස 100,000 සීමාව පසුකරයි
ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 3,156ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.
බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයන් බ්‍රිතාන්‍යයේ ආසාදිත පිරිසත් අභිභවා ලොව තෙවැනි තැනට
ආණ්ඩකාරවරු අගුලු දැමීම් සිදුකරද්දී, බ්‍රසීල ජනපති ඔවුන්ට බනිමින් කොවිඩ්-19 යනු කුඩා උණක් යැයි කියා සිටියේය.
හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් මම දිනපතා ගන්නවා - ට්‍රම්ප් කියයි
විවාදයට තුඩුදී ඇති මැලේරියා ඖෂධය කොරෝනාවලින් බේරීමට තමා දිනපතා ගන්නා බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියයි.

