ඊයේ වාර්තා වූ ආසාදිතයන් 11න් 10ක් නාවික හමුදා රණවිරුවන්


කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18දා) හඳුනාගත් රෝගීන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම නාවික හමුදා රණවිරුවන් වෙයි.

අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට දිවයිනට පැමිණිමෙන් අනතුරුව නිරෝධායනටය ලක්වෙමින් සිටි පුද්ගලයෙක් වෙයි.

ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් 19 රෝගීන් 992ක් හඳුනා ගැණින.



Recommended Articles