සුවය ලැබූවන් 569ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 10ක් සුවය  ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 569ක් සුවය ලබා තිබේ.

 සමස්ත රෝගීන් 992ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 9කි. තවත් රෝගීන් 414 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 



Recommended Articles