මහ මැතිවරණය දිනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාගය යළිත් හෙට දිනය තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඒ පෙත්සම් විභාගය දෙවැනි දිනයට අවසන් කරමිනි. නැවතත් හෙට පෙරවරු 10.00ට විභාගයට ගැනීමට නියමිතය.