ඒ අනුව පහත් පතුල් සහිත බස් රථ ( Low Floor Buses ) මිලදී ගැනීම සදහා රාජ්‍ය බැංකු අනුග්‍රහයෙන් සහන පොලී යටතේ විශේෂ ණය යෝජනා ක්
Latest News
බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය අනිවාර්යයි
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය අනිවාර්යය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජ
ජනපතිවරයාගේ අත්සන් සහිත ව්‍යාජ ලිපි සකස් කළ සැකකරු 17දා තෙක් යළි රිමාන්ඩ්
ජනපතිවරයාගේ අත්සන් සහිත ව්‍යාජ ලිපි සකස් කර කුරුණෑගලදී අත්අඩංගුවට පත් පුද්ගලයා ලබන ජුනි 17 තෙක් යලි රක්ෂිත බන්ධන
අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය නඟා සිටුවීමට පියවර රැසක්
අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තයෙහි නිරත වූවන්ට කොවිඞ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලූ පමණක් නොව එ
විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩුවට තහනම් නියෝගයක්
විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රිය
සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට අවධානය
කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට රජය සිය අවධානය යොම
සියලුම පොල් ඉඩම් ලියාපදිංචිය අනිවාර්යයි
ඒ අනුව මින් ඉදිරියට පොල් වගා කිරිමේ මන්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සේවා හා අනෙකුත් සහනාධාර වැඩසටහන
ජනපතිගේ ධූර කාලයෙන් සියයට 10 ක් නාස්ති වුණා
රටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක ක
තවත් කොවිඩ් ආසාදිතයන් 49ක් සුවය ලබයි - සමස්ත සුවවීම් 990යි
ශ්‍රී ලංකාවේ රෝගීන් 1835ක් වාර්තා වන අතර ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් රෝගීන් 834ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
කොරෝනා ආසාදිත හොරණ යුද හමුදා නිලධාරියාගේ සමිපතයින් 25දෙනෙකුගේ PCR පරික්ෂණ හෙට
කොරෝනා ආසාදිත වූ හොරණ කදාන යුද හමුදා නිලධාරියාගේ සමීපතමයන් 25 දෙනෙකුගෙන් ,ඔවුන්ට එම රෝගය වැළඳී ඇත්දැයි සොයා බැලී
නාවික හමුදා සහයෙන් රුපියල් ලක්ෂ 11කට අධික රත්රන් ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය ඇතිව 2020 ජුනි මස 07 වන දින මන්නාරම නගරයේ සිදු කල විශේෂ සෝදි
පවිත්රාගෙන් මෛත්‍රීට විවේචනයක්
අපේ හිටපු ජනාධිපතිතුමා මේ පළාතේ සෞඛ්‍ය ඇමතිවරයා විදිහටත් හිටියා. හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල
එජාප වෘත්තීය සමිති හමුව අතරමග නවත්වයි
එකසත් ජාතික පක්ෂ වෘත්තීය සමිති හමුව අතරමග දී නතර කිරීමට සිදුවිය.
හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන
මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බ
යාපනයේ තියුණු ආයුධ වලින් පහරදීමකින් තිදෙනෙකු රෝහලේ
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස තුෂාර උපුල්දෙණිය වැඩ භාර ගනී
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස තුෂාර උපුල්දෙණිය මහතා වැඩ භාරගෙන තිබේ.
මැතිවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය අද
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (08දා) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විමට නියමිතය.
දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්
නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය
නවසීලන්තය සක්‍රීය කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවේ
නවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හැටන් - කොළඹ බස් ධාවනය යළි ඇරඹේ
කොරෝනා වසංගත හේතුවෙන් මාස තුනක පමණ කාලයක් නවතා තිබු හැටන් කොළඹ බස් රථ ධාවනය අද ( 08) වන දින සිට යලි ආරම්භ කිරිමට හැටන
තවත් නාවික හමුදා රණවිරුවන් 34ක් සුවය ලබයි
මෙ අනුව සුවය ලබා ඇති සම්පූර්ණ නාවික හමුදා රණවිරුවන් සංඛ්‍යාව 522ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇදිරිනිතීය ලිහිල් වීමත් සමග බිත්තර හා කුකුල් මස් මිල ඉහළට
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇදිරි නිතිය ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළදි රතු බිත්තරයක මිල රුපියල් 15 ක
නාවික හමුදාවෙන් කන්කසන්තුරේ දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් විෂබීජහරණ වැඩසටහනක්
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජුනි මස 07 වන දින කන්කසන්තුරය දුම්රිය ස්ථ
ජේම්ස් උද්ඝෝෂණ ලන්ඩන් කලඹයි -හිටපු වහල් වෙළෙඳ ප්‍රතිමාවක් ගලවා ගඟට දමයි
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අභාවය සිහිපත් කරන ’බ්ලැක් ලයිව්ස් මැටර්’ උද්ඝොෂණ මාලාව දෙවැනි සති අන්තයේදී පොදු ස්ථාන රැසක ව
ඉදිරි මහ මැතිවරණයේදි පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විශිෂ්ඨයි
පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිදවනව කිව්ව අයත් එක්සත් ජාතික පක්ෂයත් අදවන විට කෑලි කෑලි වලට කෑඩීම හේතුවෙන් ඉදි
තෙමසකට පසු මඩකලපුව -කොළඹ දුම්රිය සේවය යළි ඇරඹෙයි
කොරෝනා වෛරසය ව්‍යාප්තය හේතුවෙන් තෙමසකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව කොළඹ අතර දුම්රිය සේවය අද (08දා) උදේ යළි ආරම
ගෝලීය කොවිඩ් ආසාදිතයන් මිලියන 7ක සීමාව පසුකරයි
ලොවපුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 402,699ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දුම්රියෙන් යන්න බෙලිඅත්තට මගින් රැසක්
සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීම ආරම්භ වීමත් සමඟ අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට මගීන් රැසක් පැමිණ සිටි ආකාරය දක්
ට්‍රම්ප් ව්‍යවස්ථාවෙන් ඉවතට ගියා -කොලින් පවෙල් කියයි
උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා හමුදාව යොදා ගන්නා බවට තර්ජනය කිරීම දැඩිව විවේචනය කර ඇති ඔහු, තමා ඩිමොක්රටික් අපේක්ෂක
අහිමි වූ කාලය සළකා බලමින් උසස්පෙළ පැවැත්වෙන දිනය තීරණය කරයි
කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් දරුවන්ට පැය 300කට ආසන්න අධ්‍යාපනික කාලයක් අහිමිව ඇති බවත්, පා

