මැතිවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය අද


මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (08දා) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විමට නියමිතය.

මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී මෙවර මහ මැතිවරණය පැවැත්වෙන දිනය ඇතුළු තීරණ කිහිපයක් ගැනීමට නියමිතය.



Recommended Articles