බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Latest News
සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට
සකසමින් පවතින “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කෙරේ.
ලොව වැඩිම කොවිඩ් ආසාදිත පිරිස් වාර්තා වීම ඉරිදා -WHO
ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංව
කොවිඩ් නිසා දශක කිහිපයේ ගැඹුරුම ආර්ථික අවපාතයක්
ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ ලෝක යුද්ධයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වඩාත්ම හැකිලෙනු ඇති බවයි.
උද්ඝෝෂන සමග ඇමෙරිකානු කොවිඩ් ආසාදිතයන් ඉහළට
ප්‍රාන්ත යළිත් අගුලු දැමීමට හෝ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර නොගතහොත්, තත්ත්වය වඩාත් නරක අතට හැ
නිකරගුවා හි නිල දත්ත මෙන් 5 ගුණයක ආසාදිතයන් සිටීලු
නිකරගුවාවේ සමස්ත ආසාදිත අගය 1,118ක් හා මරණ 46ක් බව කීවත්, ආසාදිතයන් 5,027ක් සහ මරණ 1,015ක් බව ස්වාධීන නිරීක්ෂකයන් පවසයි.
විවේචන නිසා බ්‍රසීලය සමස්ත කොවිඩ්-19 දත්ත යළි සපයයි
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 7ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 37,000ක් ඉක්මවා වාර්තා වෙයි.
තෙමසකට පසු ජපානයෙන් කොවිඩ් මරණයක් සිදුව නෑ
මැයි මස මැද සිට ජපානය දිනකට නව ආසාදිතයන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
නවසීලන්ත දේශසීමා වැසුවත් කැමරන්ට විශේෂ අවසරයක්
ආර්ථිකයට ප්‍රතිලාභයක් ලබාදෙන බව නිරූපණය කළ හැකි නම් සමහර විදේශීය අමුත්තන්ට සහ ව්‍යාපාරිකයින්ට නවසීලන්තයට ඇතුළ
කොවිඩ් රෝග ලක්ෂණ නිසා දිල්ලි මහ ඇමති හුදෙකලාවට
’’51 හැවිරිදි මහ ඇමති දියවැඩියා රෝගියෙක්. එබැවින් වෛද්‍යවරු ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ස්වයං හුදෙකලා වී පූර්වාරක්ෂා
රංජිත්ගේ පෙත්සම් සළකා බැලීම 15දාට කල් යයි
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම
පෞද්ගලික බස් රථ සඳහා වෙනමම වර්ණයක් යොදා ගැනීමට අවධානය
විවිධ හේතුන් මත ඇතැම් පිරිස්වලට මුදල් ගෙවීමට පෞද්ගලික බස් රථ හිමියනට සිදුව ඇතැයි බස් රථ සංගම් පෙන්වා දුන්නේය. ඒ ප
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනයට පියවර රැසක්
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම මැඩලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ
මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1857 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1857 දක්වා ඉහළ ගොස් තිබේ.
පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියන කොමසාරිස්වරයෙකු ඉන්න කොමිසම ගැන ජනතාවට විශ්වාසයක් නෑ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියන කොමසාරිස්වරයෙකු සිටින මැතිවරණ කොමිසම ගැන ජනතාවට කිසිසේත් විශ්වා
පෙරටුගාමී පක්ෂයේ විරෝධතාවයට අධිකරණයෙන් වාරණයක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවැත්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසි
කහ තිත් පළගැටියා අපනයන කෘෂි බෝගවලටත් පැතිරීමේ අවදානමක්
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බෝග වගාවන්ට හානි සිදු කරන කහ තිත් පළඟැටියා අපනයන කෘෂි බෝගවලටද හානි සිදු කිරීම් වාර්තා ව
මුඛ ආවරණ පැළදිමත් සමඟ ශ්වසන අබාධ අඩුවෙයි
ජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවත් එය කොවිඩ්-19 ව්‍යාප්තිය
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1849 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1849 දක්වා ඉහළ ගොස් ඇත.
රිෂාඩ්ට යළිත් නොතීසි
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිආරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමි
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1842 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1842 දක්වා ඉහළ ගොස් ඇත.
මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට
මහමැතිවරණය පැවැත්වෙන දිනය මේ සතිය ඇතුළත දි ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පව
මහ මැතිවරණයේදී දේශපාලන වැඩ එපා - ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානින්ට දැනුම් දෙයි
රාජ්‍ය සංස්ථාසහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ක
ඉටුකම COVID - 19 අරමුදලේ ශේෂය රු.මිලියන 1250 ඉක්මවයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
සෞඛ්‍ය අමාත්‍යාංශයට COVID - 19 පරීක්ෂණ සඳහා සෞඛ්‍ය කට්ටල 10,000ක ප්‍රදානයක්
COVID-19 මර්දනයට හා පාලනයට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයනු ලබන වැඩපිළිවෙලට මහත් ශක්තියක් වෙමින් දේශීය හා විදේශීය වශ
ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලියට අයදුම්පත් කැඳවීම 2020 ජුනි 30 දක්වා දීර්ඝ කෙරේ
අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා
ජන්දය පැවැත්වෙන දිනය නිවේදනය කිරීම මේ සතියේ
මහ මැතිවරණය පැවත්වීමේ දිනය සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියි.
ජනපතිගේ නම විකුණමින් රාජ්‍ය ආයතනවලට කරන බලපෑම් වහාම දැනුම් දෙන්න දුරකථන අංක
ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්රායයන් ඉටුකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්ය
හුල් මහත්තයා බලාපොරොත්තුවෙන අරමුණු පොදුජන පෙරමුණින් ඉෂ්ඨ කරගන්න ලැබෙන්නෙ නෑ
මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හුල් මහත්ගේ අරමුණු පොදුජන පෙරමුණින් ඉටුකර ගැනිමට නොහැකි බව හිටපු රාජ්‍ය අමා
ට්‍රැෆික් නැවැත්වීමට රාජ්‍ය හා පුද්ගලික කාර්යාල වේලා වෙනස් කිරීමට අවධානය
වාහන තදබදය වැළැක්වීම සදහා සහ මහජනතාව ප්‍රවාහන අපහසුතා වලින් වලක්වා ගැනීම සඳහා පුද්ගලික සහ රාජ්‍ය අංශ වල සේවා සදහ

