නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කරන බව කාර්මික අපනය
Latest News
රාජාංගණයේ තවත් සිවු දෙනෙකුට කෝවිඩ්
තවත් කොවිඩ් -19 ආසදිතයින් සිවු දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
මාලදිවයිනේ සිට ලාංකිකයින් 185 දෙනෙකු දිවයිනට
මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 185 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින දහවල
ලුනාවේ වෙඩි තැබිමේ සිද්ධියට පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්
මොරටුව ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙ
බස්නාහිර පළාතේ වැටලිම්වලින් සැකකරුවන් 385 දෙනෙකු අත්අඩංගුවට
බස්නාහිර පළාත තුළ ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා සිදු කළ වැටලිම්වලින් පුද්ගලයින් 385 දෙනෙකු අත්අඩංගුවට ගෙන
කොවිඩ් අවදානමක් හේතුවෙන් ඉතාලියට ආ බංග්ලාදේශ ජාතිකයන් 175ක් හරවා යවති
කටාර් ගුවන් සේවය හරහා ඉතාලියේ රෝම් ෆිමිචිනෝ හා මිලාන් මල්පෙන්සා ගුවන් තොටුපළවල් වලින් ඉතාලියට ඇතුල්වීමට පැමිණ
රජයේ නිවාඩු දෙන කථාව අසත්‍යයි
ඉදිරි දින තුනක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වන තොරතුරු පදනම් විරහිත අසත්‍ය වාර්තා බව රජයේ
පොදුජන පෙරමුණේ සියලු ප්රචාරක රැළි තාවකාලිකව නවත්වයි
එළැඹෙන මහ මැතිවරණය අරමුණු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධාය කරන ලද සියලු ප්රචාරක රැළි තාවක
බස් වර්ජනය තාවකාලිකව නතර කරයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුද්ගලික බස් රථ සංගම් විසින් අද දින මධ්‍යම රාත්‍රී 12න් පසු පුද්ගලික බස් රථ ධාවනය
කොරෝනා දෙවැනි රැල්ලක් ඇති වුණොත් එයට රජය වගකිව යුතුයි - සජිත්
කොරෝනා දෙවැනි රැල්ලක් ඇති වුනොත් ඒකේ වගකීම රජය භාර ගත යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අභිෂේක් බච්චන්ටත් කොවිඩ්
ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ පුතු වන අභිෂේක් බච්චන්ටත් කොවිඩ් 19 ආසාදනය වී තිබේ.
වියට්නාමයේ ඉතා අසාධ්‍ය කොවිඩ් රෝගියාටත් සුවයි - තවම එකදු මරණයක් නෑ
’’වියට්නාම ජනතාවගේ ත්‍යාගශීලීභාවය, වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ගැන මම පුදුමයට පත්වුණා’’
බංග්ලාදේශ ආසාදිතයන් රෝහල් කරා නොපැමිණේ - නිවසේදී මියැදීම හොඳලු
බංග්ලාදේශයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් රෝහල්වලට ඇතුළු වීමට බියක් දැක්වීම හේතුවෙන් එරට රෝහල්වල ඇඳන් දහස් ගණනක් හ
බ්‍රසීල ජනපතිගේ බිරිඳට හා දියණියන්ට කොවිඩ් නෑලු
බ්‍රසීලයේ ආසාදිත මරණ 70,000ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත අගය දහඅට ලක්ෂ හතලිස් දහසේ සීමාවට පැමිණ තිබේ.
ඉතාලියෙන් තවත් ආසාදිත 188ක් - එරට දෙස් විදෙස් පොකුරු අවධානය ඉහළට
ඉතාලියේ තත්ත්වය මේ වනවිට බොහෝදුරට පාලනය කර තිබුණත්, දේශීය හා ජාත්‍යන්තර ආසාදන පොකුරු කෙරෙහි අවධානය වැඩිකර ඇති බව
ඉන්දීය ගුවහාති බන්ධනාගාර රැඳවියන් 55කට කොරෝනා
COVID-19 වෛරසය සිරගෙවල් තුළට පිවිසියේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සොයා බලමින් සිටින අතර, ඊසානදිග ප්‍රාන්ත රජය
කන්දකාඩු හා ඒ ආශ්රිත තවත් ආසාදිතයන් 43ක් වාර්තා වෙයි
ඊයේ දිනයේදී (11දා)කොවිඩ් ආසාදිතයන් 57ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 43ක් හඳුනාගැනීමත් සමගිනි. මේ අනුව තහව
අවසානයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුඛ ආවරණ පැලඳීමට සිදුවේ
වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවීමට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ මුඛ ආවරණයක් පැල
ලොව පුරා කොවිඩ් මරණ 564,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,680,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන්
අමිතාබ් බච්චන්ට කෝවිඩ් 19 වැළදේ
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි න්‍ළු අමිතාබ් බච්චන් හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වනවා.
මුහුදු රළ නිසා කහව සිට තෙල්වත්ත දක්වා ගාලු පාරේ මාර්ග අවහිරතාවක්
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව හංදියේ සිට තෙල්වත්ත හංදිය දක්වා වෙරළ තරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන් මුහුදු ජ
රාජාංගනයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 4ක් - අද දිනයේ රෝගීන් 14ක්
නවතම ආසාදිතයන් වන්නේ රාජාංගනයෙන් හමුවූ ආසාදිතයන් 4ක්ය. ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්
කන්දකාඩු ආශ්‍රිතයන්ගෙන් හබරාදූව ලංකාපුර හා වැලිකන්දෙන් කොවිඩ් ආසාදිතයන්
ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ආසාදිත පොකුරක් වර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් පස් දෙනෙකු ඇතුළුව
දෙනියායට පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක්
SLPP නිර්මාණය කිරීමට ශක්තියක් වූ අය සමඟ අත්වැල් බැඳගන්න
රාජාංගනයේ උපදේශකයෙකුට හා ඔහුගේ දරුවන් දෙදෙනෙකුට කොවිඩ්
එක් ළමයෙක් අවුරුදු 11ක් වන අතර අනෙක් දරුවා අවුරුදු එක හමාරක දරුවෙක් වෙයි.
T 56 ගිනි අවි දෙකක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
ටී 56 ගිනි අවි දෙකක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් රියදුරුවරයෙක් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්
ඔස්ට්රේලියාාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11දා) පස්ව
ඡායාරූප මාධ්‍ය වේදියාට තර්ජනය කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා ඡාය
රටවල් 13කින් ඉතාලියට ඇතුළුවීම තහනම් - ශ්‍රී ලංකාව ලැයිස්තුවට නෑ
ඉතාලියට ඇතුලුවීමේ ආවදානමක් හේතුවෙන් රටවල් 13 ක සංචාරකයන් හා වෘත්තිකයන් සඳහා ඉතාලියට ඇතුලුවීමේ තහනමක් ඊයේ (10දා) සි
සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් පිළිපදින්න
කොවිඩ් 19 වසංගතය තුරන් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහය ලබාදීම වෙනුවෙන් සැවොම අනිවාර්යයෙන් සෞඛ්‍ය පුරුදු අන

