පොල් තුළ සඟවා ගෙන යන හෙරොයින්


පොල් ගෙඩි තුළ සඟවා රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 500ක් සමග සැකකරුවන් 05ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම අසල දී මොරගහේන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.



Recommended Articles