මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැ
Latest News
ඉටුකම කෝවිඩ් සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු.මිලියන 1491 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
කදුරුවෙල හා හිගුරක්ගොඩ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වසා දමයි
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව සිටි හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි හමුදා නිලධාරියෙ
වැලිකඩ ඝාතන නඩුවේ තුන්වන චුදිතයා නිදොස් කොට නිදහස්
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුවේ තුන්වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි අංශයේ ප්‍රධ
මහා මැතිවරනය කල් නොදැමිය යුතුයි-සජින් වාස්
මහ මැතිවරණය කල් දැමීම නොකළ යුත්තක් බවත් දැන් තියෙන තත්ත්වය අනුව කළ යුත්තේ අගෝස්තු පහට කලින් මැතිවරණය තියන්න පුලු
මාර්තු ,අප්‍රේල් ,මැයි විදුලි බිල්පත් සඳහා පෙබරවාරි මුදලම අය කිරිමට අනුමැතිය
2020 මාර්තු, අප්‍රියේල් සහ මැයි මාසවල විදුලි බිල්පත සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව
මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට
මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේ
ලංකාවේ ප්‍රථම වතාවට ඩ්‍රෝන යානා තාක්ෂනය ඔස්සේ වගා කිරීම අරඹයි
ලංකාවේ ප්‍රථම වතාවට නවීන තාක්ෂනය ඔස්සේ GPS හා ඩ්‍රෝන යානා තාක්ෂනය භාවිතා කරමින් ජාතික තරුණ සේවා සභාවට අයත් අගුනුක
මහ බැංකු මුදල් මණ්ඩලයට සාමාජිකයන් පත් කෙරෙයි
මුදල් නීති පනතේ 8(2)(සී) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේද අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුද
තම නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යැවිය හැකි තරුණයෙකු විමට උත්සාහ ගත යුතුයි
මේ වන විට ඇරඹී ඇති කර්මාන්ත පුනරුද යුගය හෙවත් ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයේ දී තම නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යැවිය හැකි
පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්රහණයක් වන එක ස්ථිරයි
අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්රහණයක් බවට පත්වෙලා තිබෙනවා.ඒ බව අපට ලැබුණු ලොකුම සාක්ෂිය තම
කොවිඩ් 19 ආසාදිතයකු ආහාර ලබාගත් හොරණ නගරයේ අවන්හලක් තාවකාලිකව වසා දමයි
කන්දකාඩුව මධ්‍යස්ථානයට සම්බන්ධ පිළියන්දල ප්‍රදේශයේ හමුදා නිලදාරියෙකුට කොව්ඩ්19 ආසාද වී ඇති බවට ඊයේ ජූනි දාහතර(1
දේශපාලන ප්‍රවර්ධනයට දරුවන් යොදා නොගන්නැයි ඉල්ලිමක්
මැතිවරණ කාලසිමාවේදි බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනයට යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉල්ලීමක් කර ත
පොලිස් නිලධාරියෙකු යටකර පළාගිය ටිපර් රථයේ රියදුරු 23 තෙක් රිමාන්ඩ්
හක්මන කෝන්ගල 13 කණුව මාර්ග බාධකයේදි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියෙකු යටකර තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට
සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ස්වයං නිරෝධායනය වන පිරිස්වලට සවස 4 සිට 5 වන තුරු ඡන්දය ප්‍රකාශ කල හැකියි - මැ.කෝ
2020 මහ මැතිවරණයේදී කොරෝණා අවධානම හේතුවෙන් නිවෙස්හි ස්වයං නිරෝධායනය වන පිරිස් වලට ඡන්දය ප්‍රකාශ කෙරෙන දින සවස 4 ත් 5
කුඩා තේ කර්මාන්තය ශක්තිමත් කොට එහි නිෂ්පාදනය වැඩි කරනවා - සජිත්
සමගි ජනබලවේගයේ රජයක් තුල කුඩා තේ කර්මාන්තය ශක්තිමත් කොට එහි නිෂ්පාදනය වැඩි කිරීමට රාජ්‍ය අනුග්‍රහය දක්වන බව සමග
ශ්‍රීලනිපයෙන් අපි එළියට ආවේ ආයේ යන්න නෙවෙයි -නාමල්
අපි පොහොට්ටුව හැදුවේ ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේ එජාපයත්
ගම්පහ 80 දෙනෙකු PCR පරික්ෂණයට
කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති ගම්පහ ප්‍රදේශයෙහි පුද්ගලයින් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් 80 දෙනෙකු පමණ පී.සී.ආර් ප
මුහුණු ආවරණ නොමැති 85කට දැඩි අවවාද
තංගල්ල නගරයේ සහ නගරය අවට ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී මුහුණු ආවරණ නොමැතිව සිටි 85 දෙනකුට දැඩි අවවාද කිරීමට තංගල්
නව නාවික හමුදාපති ජනපති හමු වෙයි
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය
රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනය කර ඇති 320කට PCR පරික්ෂණ
සබරගමුව පළාත් ආණ්ඩුකාර රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්කර ඇති 320කගේ PCR වාර්තා මෙම සිකුරාදා (17) වන විට සෞඛ්‍ය
පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න බැරි වුණ අය කෝවිඩ් පාලනය ගැන කීම විහිලුවක්
සියලු තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය නවත්වා ගැනීමට නොහැකි වු යහපාලන නඩය තමන් බලයේ සිටියේ නම් කොවිඩ් 19 පාලනය කර
සුවය ලැබූ නාවිකයින් ගණන 899 ක් දක්වා ඉහළට
තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග නාවික හමුදාවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක
වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (15) දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්
විභාග දෙපාර්තමේන්තුවෙන් සහතික නිකුත් කිරිම ONLINE ක්‍රමයට
සෞඛ්‍යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්
කළවාන වෙසඳසැල් වසයි
කන්දකාඩු විශොධන මධ්‍යස්ථානයේ සේවය කළ කලවාන හගරංගල ප්‍රදේශයේ නිලධාරියෙකුට කොරෝනා ආසදනය වී ඇති බව තහවුරු වීමත්
නව නාවික හමුදාපති නිශාන්ත උලුගෙතැන්න
නව නාවික හමුදාපති ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිශාන්ත උලුගෙතැන්න මහතා පත්කර තිබේ.
ලංගම හෝ දුම්රිය ගාස්තු වැඩිවීමක් නෑ
ලංගම හා දුම්රිය ගාස්තු රජය විසින් ඉහළ දැමීමට අපේක්ෂා නොකරන අතර යම් පුද්ගලික බස් රථ සංගමයක් ගාස්තු වැඩි කරන්නේ නම
මාතලේ උපත් අඩුවී මරණ වැඩිවෙයි
මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ අනුපාතය ඉහළ ගොස් උපත් අනුපාතය විශාල වශයෙන් පහළ වැටී තිබීම නිසා දිස්ත්‍රික්කය ප

