කාලගුණයෙන් රතු නිවේදනයක්


තද වැසි හා තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනි ඇතැයි බලාපරොත්තු වන බව එම නිවේදනයේ දැක්වෙයි.

ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාරතමේනතුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles