ගසක් කඩා වැටිමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට


ගාල්ල - උණවටුන - කුළුණුකන්ද -පහළවෙල ප්‍රදේශයේදි වර්ෂාවත් සමඟ ඇතිවු සුළං තත්ත්වය හේතුවෙන් කිතුල් ගසක් කඩාවැටි ඊට යටවිමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක් බවයි.

 



Recommended Articles