වැලිකඩ කාන්තා අංශයේ හදිසි මෙහෙයුමක් By .. // 2020 සැප් 06 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැලිකඩ බන්ධනාගාරය තුළ තිබෙන කාන්තා අංශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එහිදී ජංගම දුරකථන 13ක්, සිම්කාඩ් 07ක්, බැටරි 150ක්, හැන්ඩ් ෆ්‍රී 02ක් සොයාගෙන තිබේ Facebook Twitter Google+ Recommended Articles