එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනී හනා සිංගර් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවා
Latest News
අම්බලන්තොට හදිසි වැටලීමක්
හම්බන්තොට දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා අම්බලන්තොට මහජන සෞඛ්‍යය පරීක
ලසන්ත, තාජුඩීන් ඝාතන ගැන පරීක්ෂණවලට බාධා කරන්නේ නෑ
එක් නීතියක් එක් රටක් යටතේ යුක්තිය ඉටුවේවි. යුක්තිය පසදලීමේ ආයතන යටතේ මේවා ඉදිරියට යයි. අපි කිසිම දේකට බලපෑම් කරන්
අන්තර්ජාලයෙන්සිම්පත් දෙන බව පවසා වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට
දකුණු පළාත් පරිගණක අපරාධ ඒකකය මගින් සිදුකළ මෙහෙයුමකදී දුරකතන සිම්පත් අඩුමිලට අන්තර්ජාලයෙන් ලබාදෙන බව පවසමින්
ධීවරයන් දෙදෙනෙක් බේරා ගැනේ
බෝට්ටුව පෙරලී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිමින් වතුර පිර වූ ප්ලාස්ටික් බුලි දෙකක් ආධාරයෙන් මුහුදේ පාවෙමින් සිට
කලුතර ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල සැපයුම අත්හිටුවයි
කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස මෙන්ඩිස්ට නියෝග
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුද
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ නායකත්වයට කරු
අපවත්වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික
ආනවිළුන්දාව තෙත් බිම ඩොසර් කිරීමේ සිද්ධිය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට
ආනවිළුන්දාව රැම්සා තෙත් බිම බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ පංච ප
මැඩගස්කර ජාතික මව හා දියණිය අත්අඩංගුවට
වලංගු වීසා නොමැතිව ගල්කිස්ස ප්‍රදේශයේ ලැගුම්හලක නැවතී සිටි මැඩගස්කර ජාතික කාන්තාවක් හා ඇගේ දියණිය අත්අඩංගුවට
අටලුගම නොසන්සුන්තාවයක්
අටලුගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුර ප්‍රදේශවාසීන් විසින් පොලිස් නිළධාරින් හට පහර දී ඇත.
තවත් 11කට සුවයි
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 11ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2946 දක්වා ඉ
හෙටත් පළාත් කිහිපයකට වැසි
බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
කළුතර බන්ධනාගාරයෙන් පලා ගිය කාන්තා රැඳවියා අත්අඩංගුව
කළුතර බන්ධනාගාරයේ සිවිලිම කඩාගෙන පලාගිය මත්කුඩු ජාවාරම්කාර කාන්තා රැඳවියා ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී තී ර
කලවානේදී කුඩා සුනඛයෙකුට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට
කලවානේදී පොලිස් වසමේ පහර කෑමට ලක්වූ සුනඛයෙකු අපහසුවෙන් කෑ ගසන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පව
පාසල් දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත ’මැටි ක්ලේ’ ලබා දීමට පියවර
ලංකා පිගන් සංස්ථාව මිට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පා
මුදවා ගැනීමේ නියෝජිතයන් නැවට ගොඩ වෙයි
(නවතම ඡායාරූප) බොරතෙල් ප්‍රවාහන නෞකාවේ දෙවැනි වරටත් ඇතිවූ ගින්න පාලනය කිරීමෙන් අනතුරුව එම නෞකාවට මුදවා ගැනීමේ සම
ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය රැස් කිරීම තැපැල් කාර්යාල මගින්
මෙරට ඇති ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය තැපැල් කාර්යාල මගින් එක් රැස් කිරිමට තීරණය කර තිබේ.
මුලතිව් කැලයකින් මෝටාර් , පැරා සහ හඳුනා නොගත් බෝම්බ හමු වෙයි
මුලතිව් උදයාර්කට්ටු කැලෑවක වලදමා තිබියදී මෝටාර් බෝම්බ, පැරා සහ හඳුනා නොගත් බෝම්බ කිහිපයක් නාවික හමුදාව හා කිලින
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගම්පහ රෝහලේ ගැටලුව නිරීක්ෂණය කරයි
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ’’ සී - ශල්‍යාගාරයෙහි ’’ ශල්‍යකර්ම සිදු කිරීම මාසයක පමණ කාලයක සිට නැවති තිබීම සම්බන
නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රීතව කේබල් කාර් ව්‍යාපෘතියක්
ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමුවෙයි.
දකුණු ආසියා මීටර් 100 හා ශ්‍රී ලංකා මීටර් 100 වාර්තාව යුපුන් අබේකෝන්ට
ජර්මනියේ පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයේදී මීටර් 100 කෙටිදුර ධාවන ඉසව්ව තත්ත්පර 10.16කින් නිම කරමින් නව ශ්‍රී ල
බස්නාහිර පළාතේ විශේෂ වැටලිම්වලදි සැකකරුවන් 435 දෙනෙකු අත්අඩංගුවට
බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුඛ ආවරණ නොපැළදි ලාංකිකයන් දෙදෙනෙකුට ඉතාලියේදී දඩ
මුඛ ආවරණ නොපැළඳීම හා දුරස්ථභාවය නොතිබීම සම්බන්ධයෙන් ලාංකිකයන් දෙදෙනෙකුට යුරෝ 377 බැගින් යුරෝ 754 ක් ( ශ්‍රී ලංකා මුද
කාසල්රී හා මාවුස්සාකැලේ පිටාර මට්ටමට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාක
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ගැටළුවලට විසඳුම්
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වා
බඹරු දෂ්ඨ කිරීමෙන් තුන්හැවැරිදි දියණියක් මරුට
වව්නියාව ඕමන්ත, නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී ඊයේ (08) සවස බඹරුන් දෂ්ඨ කිරීමෙන් අවුරුදු 3 ක් වයසැති දැරියක් මිය ගොස් ත
නෞකාවේ ගින්න සාර්ථකව පාලනය කළා - නාහ
අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක ලෙස පාලන
මැදපෙරදිග සිට ලාංකිකයන් 296ක් දිවයිනට
මැදපෙරදිග රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 296 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් අද (09දා) අලුයම කටුනායක ගු
තුර්කිය මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර නීති ගෙනෙයි
තුර්කිය මේ වනවිට එරට තුළ වෛරසය පැතිර යාමේ දෙවැනි රැල්ලේ උපරිමය අත්විඳින අතර, මේ තත්ත්වය තුළ වෛරසය පැතිරීම වැළැක්

