ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් සිවුදෙනෙකුට උසස් විම්


යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් සිවුදෙනෙකු මේජර් ජෙනරාල් ධූරයට උසස් කර තිබේ. 

ඒ, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. 

ඒ අනුව ඉන්ද්‍රජිත් කඳනආරච්චි, චන්දන විජේසුන්දර, කිත්සිරි ලියනගේ හා කි‍්‍රස්ටි ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් එලෙස මේජර් ජෙනරාල් ධූරයට උසස් කර ඇති බවයි යුද්ධ හමුදාව පැවසුවේ. 

 



Recommended Articles