කෝවිඩ් හේතුවෙන් ඉසුරුපාය තාවකාලිකව වැසෙයි By .. // 2020 නොවැ 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් වසංගතය හමුවේ මතුව ඇති තත්වයන් හේතුකොටගෙන විෂබීජහරණ කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය කාර්යාල පරිශ්‍රය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. Facebook Twitter Google+ Recommended Articles