එක්සත් ජනපද හිටපු CDC අධ්‍යක්ෂවරයෙකු පවසන්නේ, වසංගතය මැඬලීමට ඔබේ අණ දාමයේ පුද්ගලයන්ගෙන්, ප්‍රධානීන්ගෙන් සහායක් න
Latest News
ඇඳිරි නීතිය කඩ කළ 101 ක් අත්අඩංගුවට
පොලිස් ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පළාත් කිහිපයකට අද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
සෞඛ්‍ය නිර්දේශ අනුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත්වේ. මෙවර විභාගය සඳහා සිසුන් 331,694ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන
ඇමරිකානු මරණ හා ආසාදන දකින අගයට වඩා ඉතා වැඩිලු
’’මෙතැනදී අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් වන්නේ නැහැ. අපි එකට සිටින බව අප සැවොම අවබෝධ කරගත යුත්තේ ඒ නිසයි.
ඊයේ වාර්තා වූ රෝගින්ගේ විස්තර
කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 105ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ගැබිනි බිරිඳ ඝාතනය කළැයි සැමියා පොලීසියට භාර වෙලා - පොලීසිය ජීවිත දෙක බේරා ගනී
තම 24 හැවිරිදි ගැබිනි බිරිඳගේ ගෙළ සිර කර කටට රෙදි කැබලි ඔබා ඇයට සිහි නැති වීමෙන් පසුව ඇය මිය ගොස් ඇති බව සිතා පොලීසි
කැලණි සරසවියේ සිසුවියකටත් කෝවිඩ්
කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
නේපාලයේ දෛනික ආසාදන වාර්තාවක් - 100,000 ඉක්මවයි
දකුණු ආසියානු රාජ්‍ය මෑතකදී නව කොවිඩ්-19 ආසාදනවල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සති හත
කොවිඩ් ආසාදිත ට්‍රම්ප් තම ආධාරකරුවන් අභියසට එයි
ට්‍රම්ප්, ධවල මන්දිරය ඉදිරියට රැස්වුණු තම ආධාරකරුවන් අභියසට පැමිණ ඔවුන් ඇමතීමේ මෙම ජනහමුව බොහෝ සෞඛ්‍ය විශේෂඥයන
බ්‍රසීලයේ කොරෝනා මරණ 150,000ක සීමාව පසුකරයි
රට තුළ වෛරසය පැතිර යාමට රටේ අන්තරාදායක ප්‍රතිචාරය විවේචනයට ලක්ව තිබේ. එහිදී සෘජුවම ඇඟිල්ල දිගුවන්නේ රටේ නායකයා ව
ලොවපුරා කොවිඩ් මරණ 1,071,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,000,000ක් පසුකර ඇති අතර, ලෝක ඉතිහාසයේ මිනිසා මුහුණ දෙන වඩාත් දරුණුත
නේවාසික රෝගීන් බැලීමට යෑම අඩු කරන්න
රට තුළ පවත්නා කොවිඩ් 19 තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් වශයෙන් රෝහල්තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම හැක
බියකින් තොර ව දරුවන්ව ශිෂ්‍යත්ව විභාගයට එවන්න - GL
මේ විභාගය පැවැත්වීම සම්බන්ධ ව රට පුරා ම විශාල උනන්දුවක් පැවතුණා. දෙමාපියන් මෙන් ම දූ දරුවන් ද එය පැවැත්වීම සම්බන්
බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 103ක්
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 103ක් වාර්තා වී තිබේ.
ගාල්ලේ පළමු පෙළ ආශ්‍රිතයින් 61 දෙනාටම කොරෝනා නැහැ
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කොරෝනා පොකුරට සම්බන්ධ ගාල්ලේ පදිංචි පළමු පෙළ ආශ්‍රිතයින් 84 දෙනාගෙන් 61 දෙනෙකු සදහා පි.
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් තිදෙනෙකුට කොවිඩ්
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් හා ශ
ආශ්‍රිතයන් හඳුනාගත් වහාම PCR කරන්නේ නෑ - සුදත් සමරවීර
කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් හඳුනාගත් වහාම පී.සී.ආර්. පරීක්ෂණ නොකරන බවත් වෛරසය ශරීර ගත වූ පමණින් රෝග ලක්ෂණ ම
ගම්පහ PCR 5357කින් 970ක් ධනාත්මකයි
ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 5357කින් කොවිඩ් ආසාදිතයන් 970ක් හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනි
කටුනායක FTZ හි තවත් 11 දෙනෙකුට කෝවිඩ්
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාද
බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් ඇසුරු කල අයට විශේෂ නිවේදනයක්
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිස් සමග ඉකුත් සැප්තැම්බර් 23 වෙනිදා සිට සබදතා පැවැත්ව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා
කළමනාකරණ පීඨයේ තෙවනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇත.
තවත් ආසාදිතයින් 10දෙනෙකුට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 10 දෙනෙකු අද (10) රෝහල්වලින් පිටව ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයෙකු නිසා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසයි
ඔක්තෝබර් 02 දා ඉතාලි රෝම නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු
මීගමුවේ සැඟව සිට බ්‍රැන්ඩික්ස් සේවකයෙක් පොලිස් භාරයට
බුත්තල පොලිසියේ බුද්ධි නිළදාරින් විසින් මිගමුව රෝහල් පොලිසියට ලබාදුන් තොරතරකට අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්
ශිෂ්‍යත්වයට හා උපෙළට දුම්රිය ධාවනය වෙන හැටි
ඇඳිරි නීති වකවානුව තුළ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය සඳහා එක්වන සිසුන් වෙනුවෙන් දුම්රිය කිහිපය
මාරවිල ධිවරයෙකුටත් කෝවිඩ් ආසාදනය වෙයි
දික්ඕවිට ධීවර වරාය අද (10) තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
බ්‍රැන්ඩික්ස් තවත් සාමාජිකයන් 5කට කොරෝනා
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් අතුරින් 05
පානදුරේ රෝහලේ හෙදියකගේ දියණියකට කෝවිඩ්
පානදුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි හෙදියකගේ දියණියට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග රෝහලේ දැඩිසත්කාර ඒ
DMT සේවා තවදුරටත් අත්හිටුවයි
ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්තවය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්

