නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ


රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මක බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණ සිදු කරන බවයි.

උන්වහන්සේගේ දේහයෙන් ලබා ගත් ශරීර කොටස් රසායනාගාර පරීක්ෂණ වෙත යොමු කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

 



Recommended Articles